-2.1 C
New York

Tag: galle

ගාල්ලේ ත්‍රී ‍වීලර් චණ්ඩි මට්ටුකරන්න පොලිසියේ උත්සාහයක්. rata.lk පුවත ඵලදරයි

ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දෙන ආකාරයෙන් ගාල්ල උණවටුනේ දී ත්‍රී රෝද රථ රියදුරන් කිහිප දෙනකු විසින් විදේශීය කාන්තාවකගේ ගමනට බාධා කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් පොලිසියේ...

ගාල්ලේ කතුන් සිය ගණනක් නිරුවත් කළ අනංගයාගේ ජංගම දුරකථය rata.lk වෙත ලැබෙයි. පොලිසියෙන් පරීක්ෂණ

ගාල්ලේ කාන්තාවන් සිය ගණනක් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩි‍යෝ දර්ශන ලබාගත් පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් rata.lk වෙත ලැබිණි. මේ වනවිට එම දුරකථනය පොලිසිය භාරයට පත්කර...

ගාල්ලේ යද්දී, ඇල්ලේවල දිය නෑ දෙදෙනකු මරුට

වැල්ලවායේ, ඇල්ලේවෙල දිය ඇල්ලේ දී තරුණයන් දෙදෙනකු අද (01) දහවල් මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි. මඩකලපුවේ සිට වැල්ලවායට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඇල්ලේ දිය නෑමට ගොස්...

යුක්රේන යුද්ධයට විරෝධය දක්වමින් ගාල්ලේ උද්ඝෝෂණයක්

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මියගිය විදේශිකයන් සැමරීම අද (26) ගාල්ල කොටුවේ පැරණි ඕලන්ද දේවස්ථානය අසළ දී සිදුකෙරිණි. යුක්රේන ජාතිකයන් විශාල පිරිසක් මේ සඳහා...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකමින්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන ගාල්ලේ පොලිස් ලොක්කෝ

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය විසින් නිකුත්කරන ලද නියෝගයක් සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයක් ද තිබිය දී ගාල්ලේ...

හොර බෙහෙතක් විකුණමින් ජනතාව නොමග යැවූ, කරාපිටියේ දොස්තරගේ වැඩ තහනම්

කරාපිටියේ කොරෝනා කරල නමින් ප්‍රසිද්ධියට පත්වූ නීති විරෝධී ඖෂධයක් සාදා අළෙවි කළ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට...

ජනාධිපතිවරයා රැවටීමට, ගාල්ලේ ඇස්බැන්දුම් කරන ඉන්ද්‍රජාලිකයෝ සැබෑ ප්‍රශ්න යට ගසති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 17 වැනි දා ගාල්ලට පැමිණීම නිමිත්තෙන් ගාල්ලේ ඇස්බැන්දුම් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ජනතාව චෝදනා කරති. ඊයේ (14) හදිසියේ ම ක්‍රියාත්මක...

ගාලු කොටුව කැතකරන මිනිසුන්ගේ, කසළ ඉවත්කරන ‘විශේෂ අවශ්‍යතා ඇති’ දරුවෝ

තමන්ට උසස් බුද්ධියක් ඇතැයි කියමින් ගාල්ල කොටුවේ සංචාරයේ යෙදෙන මිනිසුන් විසින් තැන තැන දමා යන කැළි කසළ ඉවත්කිරීම සඳහා විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ ඉදිරිපත්ව...

ගාල්ලේ සංගීතයක, නීති විරෝධී වැඩ ගැන පොලිස් කොමිසමට පැමිණිලි

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (12) පැවැත්වෙන සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට පටහැනිව සහ පොලිස් මාර්ගෝපදේශ නොතකා පැවැත්වෙන බවට පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ. එම සංගීත සංදර්ශනය...

දකුණු පළාතම දැඩි අවදානමක. කොරෝනා ආසාදිතයන්ගෙන් අඩකටත් වඩා දකුණෙන්

පෙබරවාරි මාසයේ ගත වූ දින 04 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්නේ 55.39%ක් ම වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් බව සෞඛ්‍ය අංශවල තොරතුරු...

ගාලු කොටුව කැත කරන අයට වෛද්‍යවරයකුගෙන් පාඩමක්

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වූ ස්ථානයක් වුව ද එය නැරඹීමට පැමිණෙන දේශීය සංචාරකයෝ ගාල්ල කොටුව දැඩි ලෙස අපවිත්‍ර කරති. මේ...

බූස්සේ දුම්රිය අනතු‍ර සිදුවූ හැටි CCTV දර්ශන නිකුත් වෙයි. මරණ ගණන 04ක් දක්වා ඉහළට

බූස්සේ දී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනකු අනතුර සිදුවූ ස්ථානයේ ම මියගොස් සිටි...

Recent articles

spot_img