-2.1 C
New York

Tag: galle

බූස්ස මුහුදු වෙරළ අයිනේ ගෑස් පෝළිම

ගාල්ල, බූස්සේ වෙරළ අයිනේ අද (27) උදෑසන දිගු ගෑස් පෝළිමක් දක්නට ලැබිණි. එහි සිටි පුද්ගලයන් පවසන්නේ ඉර උදාවීමටත් පෙර පටන් ඔවුන් පෝළිමේ රැඳී සිටි...

පළාත් පාලනයට පත්වූ කාන්තාවන් ඇත්තට ම වැඩ කළා ද ? සමීක්ෂණයකින් හෙළි වූ කරුණු මෙන්න

මෙරට පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් අනිවාර්ය කළ ද රටේ කාන්තාවන් සඳහා සේවය කිරීම හෝ එම කාන්තා නියෝජිතයන් සඳහා හෝ සාධාරණයක් ඉටු...

ගාල්ලේ සිට හික්කඩුවට බස් ගාස්තුව 5000යි. විදේශිකයන්ට පහර දී රටේ නම කැතකරන බස් සේවකයෝ

බස් රථවල ගමන් කරන විදේශිකයන්ගෙන් ඉතාමත් අසාධාරණ ලෙස අධික මුදලක් අයකරගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ජාත්‍යන්තර වශයෙනුත් අපකීර්තියට පත්වෙමින් පවතී. මාතර සිට කොළඹ...

පන්දම් පත්තුකරගෙන, ගාල්ල වක්වැල්ලේ ගැමියෝ මහ රෑ පාරට බසිති

බඩු මිල වැඩිවිම, විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැතිවීමට විරෝධය දක්වමින් අද (23) රාත්‍රී ගාල්ලේ වක්වැල්ල මංසන්ධියේ දී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණි. ප්‍රදේශවාසීන් රැසක් මේ උද්ඝෝෂණයට...

“ගාලු පොත් වසන්තය” හෙට සිට සමනල ක්‍රීඩාංගණයේ දී

“ගාලු පොත් වසන්තය 2022” පොත් ප්‍රදර්ශනය හෙට ( 22) වැනි දා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. හෙට සිට මාර්තු 27 වැනි දා දක්වා...

අහංගම රිය අනතුරකින් රුසියන් කාන්තාවක් මියයයි

අහංගම නගරයේ අද (20) සවස සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි අහංගම පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තතේ කික්ටෙවා ඉනා නමැති 38 හැවිරිදි කාන්තාවක්...

ගෑස් නැතිව කරාපිටියේ පාර වසා දමති

කරාපිටියේ ඉන්ධන පිරිවුම්හළ අස‍ළ ලිට්‍රෝ ගෑස් අළෙවි සැළෙන් ගෑස් මිල දී ගැනීමට අද (20) අළුයම සිට පෝළිමේ සිටි ජනතාව කෝපයට පත්ව ගාල්ල මාපලගම මාර්ගය...

ගාලු කොටුවේ ලන්දේසි මහ දොර ගලවලා?

ඓතිහාසික ගාල්ල කොටුවට ඇතුළුවීම සඳහා ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකරන ලද ප්‍රවේශ මාර්ගයේ සවිකර තිබූ පැරණි දොර පියන් ගලවා ඉවත්කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය දා...

අහස අඳුරු වෙයි. සවස වැසි අපේක්ෂාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද (11) සවස හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමු...

ගාල්ල බස්නැවතුමේ දී බසයක ගැටී පුද්ගලයකු මරුට

ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පොළ භූමියේ වේගයෙන් ධාවනය වූ බසයක ගැටීමෙන් අද (10) පෙරවරුවේ පුද්ගලයකු මියගිය බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක...

ගාල්ලේ ඇළක මළ සිරුරක් පාවෙයි

ගාල්ල නගරය බස්නැවතුම සහ දුම්රිය ස්ථානය අතරින් ගලා බසින ඇළ මාර්ගයේ මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බ‍ව පොලිසිය කියයි. අද (10) උදෑසන මෙම...

ගාල්ල නගරයේ ජෙනරේටරයක් ගිනිගෙන, වෙළෙඳ සැල් දෙකකට හානි

ගාල්ල ප්‍රධාන බස්නැවතුම් පොළ අසළ "සේලක" ගොඩනැගිල්ලේ ජංගම දුරකථන අළෙවි සැළක ක්‍රියාත්මක කර තිබූ විදුලි ජනක යන්ත්‍රයකට ගිනි ඇවිලීමෙන් එම වෙළෙඳ සැළට සහ යාබද...

Recent articles

spot_img