-5.9 C
New York

Tag: galle

ගාල්ලේ නීතිඥයෝ හර්තාලයට එක්වෙති. හෙට අධිකරණ කටයුතුවලින් ඈත්වීමේ තීරණයක්

ආණ්ඩුවට විරෝධය දක්වමින් හෙට (06) දිනයේ දීප ව්‍යාප්තව පවත්වන හර්තාලයට සහයෝගය දෙමින් හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ගාල්ල නීතිඥ සංගමය තීරණය කර තිබේ. ඊයේ (04)...

ඩෙංගු රෝගය කිහිප ගුණයකින් වැඩි වෙයි

ඩෙංගු රෝගය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. පසුගිය සතියේ දී පමණක් ඩෙංගු රෝගීන් 1,102ක් රටපුරා ප්‍රදේශ ගණනාවකින්...

ගාල්ලේ කාන්තාවක් ඝතානය කරලා

ගාල්ලේ අංකොක්කාවල ප්‍රදේශයේ කාන්තාවකට අද (03) සවස උල් ආයුධයකින් පහර දී ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 32 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාව...

ගාල්ල GotGo ගම සිට ගාලු මුවදොර GotaGO ගමට පා ගමනක්

ගාල්ල ගෝඨාගෝ ගම සිට කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝ ගම දක්වා අද (01) උදෑසන තරුණයන් දෙදෙනෙක් පා ගමනක් ආරම්භ කළහ. ගාල්ල නගරයේ ගෝඨාගෝ ගම ආරම්භ කර...

කරාපිටියට ලේ ඕනෑ. පරිත්‍යාගශීලීන්ගේ අවධානයට

කරාපිටිය ශික්ෂණ රෝහලට A+ සහ O+ වර්ගයේ රුධිරය ඉතාමත් ඉක්මණින් අවශ්‍ය කර තිබේ. දින ගණනක සිට මෙම රුධිර ඝන දෙකෙහි හිඟතාවක් බවතින බවත් අද (30)...

දකුණේ රාජ්‍ය නිලධාරීන් දඩයම් කරන ආණ්ඩුකාරවරයා, මාධ්‍යයට ලිපියක් එවයි

(සජීව විජේවීර විසිනි) “රටේ නීතිය නොදත් දකුණේ ආණ්ඩුකාරයා, නිලධාරින් දඩයමේ” යනුවෙන් අප rata.lk  වෙබ් අඩවියේ ඊයේ (27) පළකරන ලද පුවත සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින් පැහැදිලි කිරීමක්...

ගාල්ලේ හපුගල, පන්දම් දල්වාගත් විරෝධතාවක්

ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළයාම, ගැස් නොමැතිවීම හා විදුලි කප්පාදුවට එරෙහිව ආණ්ඩුවට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් අද (23) සවස ගාල්ලේ හපුගල මංසන්දියේ...

rata.lk පුවත පළවී පැය දෙකක් යාමට පෙර කලාප කාර්යාලය දෙන්න බෑ කියූ තොරතුරු ලබාදෙයි

ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලය සිය අකාර්යක්ෂමතාව හේතුවෙන් 2016 අංක 12 දරණ තොරතතුරු දැනගැනීමේ පනතෙන් පුරවැසියාට ඇති අයිතිය නොසළකා හරින බවට අද (21) rata.lk ප්‍රවෘත්තියක්...

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, තොරතුරු අයිතිය නොසළකා හරී. අකාර්යක්ෂමතාව නිදහසට කරුණක් කරගෙන

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය 2016 අංක 12 දරණ තොරතුරු පනතේ සඳහන් කරුණු නොතකා මහජන අයිතීන් උල්ලංඝනය කරමින් සිටී. ඔවුන් මේ සඳහා නිදහසට කාරණයක් ලෙස පවසන්නේ...

පන්දම් රැගත් පිරිසක් රාත්‍රියේ කරාපිටිය නගරයට එති (වීඩියෝ සහිතයි)

ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, භාණ්ඩ මිල ඉහළ දැමීම යන කරුණුවලට එරෙහි උද්ඝෝෂණයක් අද (20) රාත්‍රී ගාල්ලේ කරාපිටිය නගරයේ දී පැවැත්විණි. පන්දම් පත්තුකරගෙන ආණ්ඩුවට එරෙහි සටන්...

ගාල්ලේ ධීවරයෝ ආණ්ඩුකාර කාර්යාලය වට කරති

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් තමන්ගේ  රැකියාව කරගත නොහැකි තත්වයක් උදා වී ඇතැයි පවසමින් ගාල්ල නගරයේ අද (20) උද්ඝෝෂණයක නිරත වූ ධීවරයෝ මේ වනවිට දකුණු...

“ජනතා ඉල්ලීමට උණ්ඩයෙන් පිළිතුරු එපා” ගාල්ලේ නීතිඥයන් උද්ඝෝෂණයේ

“ජනතාවගේ ඉල්ලීමට උණ්ඩයෙන් පිළිතුරු දෙන්න එපා” යැයි කියමින් නීතිඥයෝ අද (20) දහවල් ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ. කොටුව උසාවි සංකීර්ණය අසළ සිට පා ගමනින් ගාල්ල බස්...

Recent articles

spot_img