-5.9 C
New York

Tag: gahanu

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කොරෝනා මරණ 180ක් වාර්තා වේ

කොරෝනා ආසාදනය වී පුද්ගලයන් 180ක් ඊයේ (05) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම 180 දෙනා අතර වයස අවරුදු 30ට අඩු...

දෛනික මරණ 100ට ආසන්න වෙයි

කොරෝනා ආසාදිතව ඊයේ (04) පුද්ගලයන් 94 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) නිවේදනය කළේය. එක් දිනක්...

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ...

එක් දිනක දී කරාපිටියට ලැබුණු කොරෝනා මරණ 12ක විස්තරය මෙන්න

කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගිය පුද්ගලයන් 12 දෙනකුගේ මළ සිරුරු ඊයේ (07) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ලැබී තිබිණි. ඉන් 11ක හදිසි මරණ පරීක්ෂණ ඊයේ...

Recent articles

spot_img