-1 C
New York

Tag: fire

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රඹුක්කන දී වාහන ගිනි තියන්න කතාකරපු වීඩියෝවක් පිට වෙයි

රඹුක්කන අරගලය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු නොදන්නා කණ්ඩායමක් පැමිණ වාහනවලට ගිනි තැබූ බව අරගලයේ යෙදී සිටි පිරිස් කියති....

මිරිහානේ විරෝධතාවයේ 45 දෙනකු අත්අඩංගුවට

මිරිහා‍නේ දී ඊයේ (31) රාත්‍රී පැවැති විරෝධතාවය අතරතුර බස් රථයකට හා වාහනවලට හානිකළ බවට චෝදනා කරමින් කාන්තාවක් ඇතුළු 45 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්...

Colombo Gold Centre අසළ ගින්නක්

කොළඹ පිටකොටුවේ Colombo Gold Centre ගොඩනැගිල්ල ආසන්නයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගින්න නිවා දැමීම සඳහා කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ තුනක් යොමුකර ඇති...

බණ්ඩාරගම වෙල් යායක ගින්නක්, අක්කර රැසක් විනාශයි

මොරන්තුඩුවේ වෙල්යායක ගින්නක් පැතිරයමින් පවතින බවත් මේ වනවිටත් එහි අක්කර 50ක පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. කළුතර බණ්ඩාරගම මාර්ගයේ බොල්ගොඩ ජලාශයේ අතු...

බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක්

කොළඹ බ්ලූමැන්ඩල් තට්ටු නිවාස සංකීරණයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. වැඩි විස්තර තවමත් දැනගන්නට නැත.

ලංගම බසයක් ගිනි ගනී

දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල දී ඊයේ (17) රාත්‍රී මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ගිනිගෙන ඇත්තේ ලංගම බසයකි. බසය ගිනිගන්නා අවස්ථාවේ එහි...

ගාල්ල නගරයේ ජෙනරේටරයක් ගිනිගෙන, වෙළෙඳ සැල් දෙකකට හානි

ගාල්ල ප්‍රධාන බස්නැවතුම් පොළ අසළ "සේලක" ගොඩනැගිල්ලේ ජංගම දුරකථන අළෙවි සැළක ක්‍රියාත්මක කර තිබූ විදුලි ජනක යන්ත්‍රයකට ගිනි ඇවිලීමෙන් එම වෙළෙඳ සැළට සහ යාබද...

නිවසක ගින්නකින් වාහන දෙකකට හානි

ගාල්ල නගරය ආසන්නයේ නිවසක ඊයේ (05) රාත්‍රී ඇති වූ ගින්නකින් වාහන දෙකක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි...

ඉන්ධන පිරවුම්හල් අසළට විශේෂ පොලිස් ආරක්ෂාවක්

රටතුළ ඇති දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරිවුම්හල් අසළ ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න නියෝග කර තිබේ. කෘෂිකාර්මික...

ජීවන බර දරාගන්න බැහැ, ගාල්ලේ විරෝධතාවයක්

ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම වැඩිකිරිමට එරෙහිව  සහ ඉන්ධන අර්බුදයට වහා විසදුම් සපයන ලෙස බලකරමින් අද (18)  ගාල්ලේදී  විරෝධතාවයක්  සංවිධානය කර තිබිණි. එම...

අනතුරකින් පසු බසයට ගිනි

අවිස්සාවේල්ල මානියම්ගම පාරේ ධාවනය වූූ ඇඟලුම් සේවකයන් රැගත් බසයක ගැටීමෙන් 65 හැවිරිදි පුද්ගලයකු මිය‍ගොස් තිබේ. ඔහු පාපැදියකින් ගමන්ගත් අයෙකි. රියදුරා අනතුරින් පසු පළා ගොස් ඇති...

නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

රත්නපුරයේ, ඇලපාත ප්‍රදේශයේ නිවසක ඊයේ (02) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එහි විසූ 69 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ගම්වාසීන්, පොලිසිය හා රත්නපුර ගිනි නිවීමේ...

Recent articles

spot_img