Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
-5.9
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
exam
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
ගාල්ලේ අමරසූරිය විදුහලේ ශිෂ්‍ය නායකයන්ට තර්ජන. රුපියල් 1,000ක් එකතුකරන වැඩමුළුවක්
පුවත්
March 30, 2022
ගාල්ලේ මීපාවල අමරසූරිය විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවන් නේවාසික වැඩමුළුවකට නොපැමිණියහොත් ඔවුන්ගේ ශිෂ්‍ය නායක ධූරයන් අහිමිකරන බවට විදුහල්පතිවරයා විසින් තර්ජනාත්මක ලිපියක් යවා ඇත. එමෙන් ම සහභාගීවන...
දකුණේ පාසල් විභාග කාල සටහනේ වෙනසක්
පුවත්
March 21, 2022
දකුණු පළාත් පාසල් විභාග කාල සටහන සංශෝධනය කිරීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. සෙනසුරාදා දිනයේ දී ද වාර විභාග පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මීට...
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි
පුවත්
March 13, 2022
2021 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද (13) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම ප්‍රතිඵල http://www.results.exams.gov.lk/home.htm හෝ https://www.doenets.lk/ බෙව්...
ආගමකට මුවා වී, විභාග දෙපාර්තමේන්තුව අවුරුදු 50ක් ම උසස් පෙළ / සාමාන්‍ය පෙළ විභාග වංචා කරලා
පුවත්
February 20, 2022
ආගමික නිකායක විශ්වාසයන්ට මුවා වී වසර 50කට වැඩි කාලයක් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග වංචා කිරීමේ සිද්ධියක් විගණන දෙපාර්තමේන්තුව විසින් කරන ලද විගණන...
හිමිනමක් වෙනුවෙන් හොරට විභාගය ලියූ හිමිනමක් අත්අඩංගුවට
පුවත්
February 15, 2022
වැලිගම, කොක්මාදුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිතා කර උසස් පෙළ විභාගයට ලියමින් සිටි තවත් හිමිනමක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස...
උසස් පෙළ විභාගය අද ඇරැඹේ
පුවත්
February 7, 2022
2021 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වෙයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොරෝනා වසංගතය...
ශිෂ්‍යත්ව ළමුන්ට ගුරුවරයෙක් විභාග ශාලාවේ දී පහර දුන්නැයි දෙමාපියෝ පාසලක් වටලති. පොලිසියත් කැඳවයි
පුවත්
January 22, 2022
නාගොඩ රාජකීය විද්‍යාලයේ ශාලා අංක 02හි අද (22) ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් තිදෙනකුට ශාලාවේ නිරීක්ෂණ කටයුතු සඳහා සිටි ගුරුවරයකු විසින් පහර දීමේ සිද්ධියක්...
බැංකු විභාගය, රජයේ නිලධාරීන් විසින් අවුල්ජාලයක් කරයි. විභාගය නීති විරෝධී වෙයි ?
පුවත්
January 13, 2022
ශ්‍රී ලංකාවේ ආයතනගත විභාග හැර අනෙකුත් සියලුම ආකාරයේ විභාග පැවැත්වීමේ දී ශාලාධිපතිවරු, නියෝජ්‍ය ශාලාධිපතිවරු සහ විභාග නිරීක්ෂකයන් ලෙස විදුහල්පතිවරු සහ ගුරුවරු යෙදවිය යුතුයැයි නියමයක්...
දකුණේ පාසල් වාර විභාග අවුල් ජාලයක්. විෂයන් කිහිපයක ම පිළිතුරු කලින්ම පිටවෙලා
පුවත්
January 12, 2022
දකුණු පළාත් සභාව විසින් මේ දිනවල පවත්වනු ලබන පාසල් වාරවිභාගය දැන් අවුල් ජාලයක් බවට පත්ව ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි. විෂයයන් කිහිපයක ම මේ වනවිට...
දකුණු පළාත් අධ්‍යාපනේ, විශ්වවිද්‍යාල විභාග අවුල් කරලා. විභාග ශාලාවට නීති විරෝධී පත්වීම්
පුවත්
January 7, 2022
කැලණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රාදේශීය වශයෙන් පවත්වන විභාගය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නීතියට පටහැනි ආකාරයෙන් පවත්වන බවට තොරතුරු ලැබී තිබේ. මේ අනුව එම විභාගය කටයුතු සම්බන්ධයෙන්...
පාසල් විභාග සඳහා දින නියම කරයි. සියල්ල 2022 දී
පුවත්
November 2, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමා තිබූ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා දින නියම කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශය...
“තුවාල වූ අලියකු හැර කිසිදු වන අලියකු අල්ලන්නට බෑ” – මහාධිකරණය
පුවත්
September 28, 2021
වනාන්තරයේ දී අනතුර ලක්වන අලි ඇතුන් හැර වෙනත් කිසිදු අලියකු අල්ලා නොගන්නා බවට සහතික විය යුතුයැයි තමිල්නාඩු ප්‍රාන්ත රජයට මදුරාසි මහාධිකරණය නියෝගයක් නිකුත් කර...
1
2
Page 1 of 2
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025