4.4 C
New York

Tag: ennath

වැලිගම එන්නත්කරණ වැඩසටහනේ කලබලයක්

වැලිගම නගරයේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහ‍න සඳහා අද (01) පැමිණි සියලු දෙනාට දීමට එන්නත් නැතැයි සෞඛ්‍ය අංශ පැවසීමත් සමඟ එහි දැඩි උණුස්ම්කාරී තත්වයක් ඇතිවිය. මෙම...

ලොව දරුණුම දකුණු අප්‍රිකා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමේ අවදානමක්

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති මාරාන්තික කොරෝනා විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද වාර්තාවීමට ඉඩ ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔහු...

“ඔබ එන්නත ගත්තොත් මාස දෙකෙන් රට සාමාන්‍ය තත්වයට එනවා” – ආචාර්ය චන්දිම ජීවන්දර

සාර්ථකව සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය බෙහෙවින් අඩු මට්ටමකට...

එන්නත්වලින් පාලනය කළ නොහැකි නව කොරෝනා ප්‍රභේදයක් හමුවෙයි. දැනටමත් රටවල් කිහිපයක පැතිරිලා

ලෝකයේ මෙතෙක් භාවිතා කරන සියලුම කොරෝනා මර්ධන එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය අභිබවා යා හැකි කොරෝනා විකෘති ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වී ඇතැයි එරට බෝවන රෝග...

“කොවිඩ් රෝගීන් ගැන දන්නා වෛද්‍යවරු නැතිව කොරෝනා මර්ධනය කළ නොහැකියි”

කොරෝනා මර්ධනය සඳහා තීන්දු තීරණ ගන්නා ජනාධිපති කාර්ය සාධක බලකායේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝගීන් සමඟ සම්බන්ධවන කිසිදු වෛද්‍යවරයකු නොමැතිවීම බරපතල ගැටලුවක් බව විශේෂඥ...

rata.lk අනාවරණය කළ හික්කඩුවේ එන්නත් මගඩිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ?

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් දොඩංදූව රෝහණ විද්‍යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේ දී ප්‍රදේශවාසීන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුවෙන් පැමිණි පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව...

පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී ටෝකන් බෙදීමෙන්, එන්නත් වැඩසටහනේ කලබලයක්

පුත්තලම සහිරා ජාතික පාසලේ අද (28) පැවැති එන්නත්කරණ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් එන්නත් ගැනීම සඳහා පිරිසකට අවසර පත්‍රයක් ලබාදීම හේතුවෙන් දැඩි...

ශ්‍රී ලාංකිකයන් 10,000කගේ ජීවිත බේරාගන්න යැයි සෞඛ්‍ය විශේෂඥයෝ ඉල්ලති

නිරෝධායන ඇඳිරිනීතය දැඩි සීමා ක්‍රියාත්මක කරමින් ඔක්තෝබර් 02 වැනි දා දක්වා පවත්වාගෙන යන්නේ නම් කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියයාමට ඉඩ ඇති 10,000කගේ ජීවිත...

ගාල්ලේ එන්නත් යළි හොර පාරේ යයි. ගැමියන්ගෙන් දැඩි විරෝධයක් (වීඩියෝ)

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ එන්නත්කරණ වැඩසටහනේ දී ගමේ පදිංචිකරුවන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුව වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන්ට පවා එන්නත් හොර...

දොස්තරලාගේ දරුවන්ට හොර පාරේ එන්නත් ? ආච්චිලා සීයලා පැය ගණන් පෝළිමේ (වීඩියෝ)

වයෝවෘද්ධ වැඩිහිටියන් පෝළිමේ පැය ගණන් රස්තියාදු වෙද්දී වෛද්‍යවරයුගේ දරුවන් කම්බිවැටකින් පන්නා සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව යමින් එන්නත් කිරීමේ සිද්ධියක් අද (26) හලාවත, කොකාවිල රජයේ පාසලේ...

එන්නත් ගැනීමට ගාල්ලට මහ සෙනඟක් එති. සෞඛ්‍ය ආරක්ෂාවක් නෑ

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ද අද (26) කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර සෙනඟ රැස්වීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණ ද එම ස්ථානයේ...

බද්දේගම එන්නත්කරණයේ දී නිරෝධායන නීති නෑ

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසමේ කොරෝනා මර්ධන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩසටහන මේ වනවිට කොරෝනා බෝකරන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මීට පෙර ග්‍රාම නිලධාරී වසම්...

Recent articles

spot_img