-5.9 C
New York

Tag: doller

ඩොලර් නැති ගැටලුවට 2029 දක්වා විසඳුමක් නෑ

රටේ ඇතිවී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 දක්වා ම විසඳාගත නොහැකි වනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පවසන්නේ මේ ආණ්ඩුව...

ඉන්දියාවෙන් ලැබෙන තෙල් ණය, තවත් බරක් වෙයි ද ?

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලැබෙන බව පැවසුව ද එය ලැබෙන්නේ ඉන්ධන වශයෙන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෘත්තීය සමිති පවසයි. ඒ අනුව...

PCR කට්ටලවලින් කෝටි ගණනක් හොරා කාලා

කොරෝනා වසංගතය හේතුවෙන් මුල්ලේරියාවේ ඉදිකළ රසායනාගාරයේ පීසීආර් කට්ටලවලින් රුපියල් කෝටි හතරහමාරක හෙවත් ලක්ෂ 450ක වංචාවක් සිදුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමදේශ්...

තෙල් රැගෙන එනබව කියූ නැව්, නොඑන ලකුණු

ජනවාරි අවසන් සතියේ මෙරටට ළඟාවනු ඇතැයි කියන තෙල් නැව මේ වනවිට අදාල වරායෙන් පිටවීම සඳහා සූදානමක් හෝ නැතැයි ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වාදෙයි. පොදුජන ප්‍රගතිශීලී...

“පයින් යනවාද ? අඳුරේ ඉන්නවා ද ?” ගම්මම්පිල ඇත්ත හෙළිකරයි

ඉදිරියේ දී රටතුළ දැඩි ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිළ පවසයි. ඉන්ධන තොග ගෙන්වීමට අවශ්‍ය ඩොලර් නොලැබුණහොත් මේ අර්බුදය තවදුරටත් උග්‍රවන...

ඩොලර් නැතිව විදුලි අර්බුදය වඩාත් දරුණු වෙයි. ඇමතිවරු විවිධ කතා කියති

ඉන්ධන රැගෙනවිත් නැංගුරම්ලා තිබෙන නැව්වලට අවශ්‍ය ඩොලර් ගෙවීම සිදු නොකළහොත් ඉදිරි දින කිහිපයේ දී පැය 12ක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි ඒකබද්ධ වෘත්තීය සමිති...

දිනකට පැය 04ක් විදුලිය විසන්ධි කිරීමක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න

ඉදිරි දිනවල දී දිනකට පැය හතරක පමණ විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගම‍යේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසන්නේ විදුලිබල මණ්ඩලය...

රට බංකොලොත් නොවෙන්නට නම්, පාලකයන් කළ යුතු දේ

2022 ජනවාරි 18 වන දිනට කල් පිරෙන ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම සදහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක් වෙන්කර ඇති බව, මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනයක...

ඩොලර් නැතිව විදුලියත් නැතිවේ. විදුලිය කපන්න අවසරය ලැබෙයි

ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමට නොහැකි වීම, ගල් අඟුරු ආනයනයට නොහැකිවීම මෙන්ම ජල විදුලි නිෂ්පාදනයට ගැටලු මතුවීම යන හේතූන් නිසා දිනකට පැය...

නොරොච්චෝලෙත් වහන්න වෙයි ? ගල් අඟුරු සපයන්න කිසිවෙක් නෑ

ඩොලර් නොමැතිවීම හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුත නතරවීමේ විශාල අවදානමක් හටගෙන ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු  පවසන්නේ ගල් අඟුරු මිල දී...

69 ලක්ෂයක් ම ඩොලර්වලින් ගෙවූ පසු, චීන පොහොර නැවක් යළි ශ්‍රී ලංකාව දෙසට

චීන කාබනික පොහොර රැගත් නැවක් ලබන පෙබරවාරි මාසය අවසානයේ දී හෝ මාර්තු මාසයේ මුල් සතියේ මෙරටට පැමිණෙන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ‍චීන කාබනික පොහොර...

“මුදල් ඉතිරිව නැත. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයේ එළිපත්තේ” – The Guardian අනාවරණය

උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා ඉහළ යාමෙන් ආහාර මිල රොකට් බවට පත්ව තිබීමත්, භාණ්ඩාගාරය සිඳී යාමත් හේතුවෙන් 2022 වර්ෂයේ දී බංකොලොත් විය හැකි බවට බියෙන්...

Recent articles

spot_img