-2.5 C
New York

Tag: dehiwala

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කොළඹ කිඹුලා වරාය නගරය බලන්න යයි

දෙහිවල සහ ගාලු මුවදොර දක්වා වරින් වර මුහුදු වෙරළේ දක්නට ලැබුණු කිඹුලකු අද (11) කොළඹ වරාය නගරයේ වෙරළට පැමිණ සිටි බව කිඹුලා දුටු පිරිස්...

දෙහිවල මුහුදේ කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

දෙහිවල මුහුදේ කමිදෙමින් සිටි පුද්ගයකු කිඹුලකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. හදිසියේ ම මතු...

දකුණේ සහ බස්නාහිර ප්‍රදේශ කිහියකට විදුලිය ඇණහිටී

විදුලි සැපයුම් පද්ධතියේ රැහැන් මාර්ග කිහිපයක හදිසි බිඳවැටීම් හේතුවෙන් රටේ ප්‍ර‍දේශ කිහිපයක විදුලි සැපයුම් අඩාල වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි. මේ අනුව දකුණු පළාත,...

කොළඹ බෝම්බ පුපුරන කතාවක් ගැන පොලිස් පරීක්ෂණ අරඹයි

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන හඬ පටයේ කරුණු අසත්‍ය බවත් මෙය පාස්කු ප්‍රහාරයෙන් පසු කිසියම්...

දෙහිවල ඔරං ඔටං සහ චිම්පන්සින්ට කොරෝනා

දෙහිවල සතුන්වත්තේ චිම්පන්සි දෙදෙනකුට හා ඔරං ඔටං දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. මේ බව තහවුරුවීමත් සමඟම එම සතුන් සිව්...

15 හැවිරිදි දැරිය මිල දී ගත් ගායන ශිල්පියෙක් රිමාන්ඩ්

බාලවයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන ඇගෙන් ලිංගික සේවා ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ගායන ශිල්පියකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට...

බාලවයස්කාර දැරිය අපයෝජන චෝදනා එල්ල වූ නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා මුදල් ගෙවා ලිංගික සේවාවන් සඳහා ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි...

මිහින්තලේ උප සභාපති ඇතුළු 21ක් අන්තර්ජාලයෙන් දැරියක් විකිණීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා අන්තර්ජාලයෙන් මිල දී ගත් බවට සැකපිට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 21 දෙනකු මේ වනවිට අත්අඩංගුවට...

සතුන් වත්තේ සිංහයකුට කොරෝනා. සතුන් හදිසියේම මියගියේ කොරෝනා හේතුවෙන් දැයි සැකයක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින තෝර් නමින් හඳුන්වන සිංහයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සිංහ කූඩුව භාරව සිටි සේවකයන් තිදෙනකු...

රටටම පරණ බෙහෙත් ගිල්ල වූ ජාවාරමක් අල්ලයි

කල් ඉකුත් වූ ඖෂධ නැවත ලේබල් කර විකිණීමේ මහා පරිමාන ජාවාරමක් ඇල්ලූ බව දෙහිවල පොලිසිය කියයි. දෙහිවල නැදිමාල රබර්වත්ත පාරේ දෙමහල් නිවසක මෙම ජාවාරම...

ගුරුවරියක් පුතුගේ උපන්දිනයට අයිස් හා ගංජා සමඟ සාද පවත්වා අත්අඩංගුවට

කො‍ළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් තම පුතුගේ උපන්දිනය වෙනුවෙන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සහිත සාදයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කෙ‍ාරෝනා වසංගතය ව්‍යාප්තවෙමින් තිබිය...

Recent articles

spot_img