-1.1 C
New York

Tag: death

රත්ගමින් කොරෝනා පොකුරක් මතුවෙයි

රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ප්‍රදේශයේ පදිංචි අයකු පසුගිය අප්‍රේල් මස 11 වැනි දා කොරෝනා ආසාදිත බව තහවුරු...

තුන්වැනි රැල්ලේ ආසාදිතන්ගෙන් වැඩි පිරිසක් වයස් බේදයකින් තොරව අසාධ්‍යවෙති

මෙරට කොරෝනා ‍පළමු හා දෙවැනි රැල්ලේ දී වාර්තා වූ ආසාදිතයන්ට වඩා මෙවර වාර්තාවන ආසාදිතයන් අතර අසාධ්‍ය තත්ත්වයට පත්වන අය බහුල බවත් ආසාදිතයන් වාර්තාවීම සංඛ්‍යාත්මකව...

නීති විරෝධී මත්පැන් බිව් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

නීති විරෝධී මත්පැන් වර්ගයක් පානය කරමින් පැවැත්වූ සාදයක දී රෝගී වී රෝහල්ගත කළ පුද්ගලන් 03 දෙනකු අතරින් 02කු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

රිය අනතුරුවලින් ගතවූ දින ‍දෙකේ දී 30ක් මරුට. 14ක් ම යතුරුපැදි කරුවන්

ගත වූ පැය 48 දී රිය අනතුරුවලින් පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇති බවත් ඉන් 14 දෙනකු අප්‍රේල් 14 වැනිදා ද 16 දෙනකු ඊයේ (15)...

අකුණක් වැදී තිදෙනෙක් මරු දකිති

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අකුණුසැර වැදීමෙන් මුලතිව් කන්නිමුරුක්කු ප්‍රදේශයේ ගොවීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (15) සවස 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇත. එම...

වයස 10ක දරුවා පණ ගැන්වූ යතුරුපැදියට යටවී දැරියක් මරුට

වයස අවුරුදු 10ක ළමයකු විසින් නිවසේ තිබූ යතුරුපැදිය පණ ගැන්වීමත් සමඟ එය ඉදිරියට ඇදී ගොස් අවුරුදු එකහමාරක දැරියක් ඊට යටවී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම...

පුතෙක් සිය පියා ඝාතනය කරයි

පොතුහැර බෝයගනේ ප්‍රදේශයේ දී පුතකු විසින් සිය පියා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බෝයගනේ පදිංචි 65 හැවරිදි පුද්ගලයෙකි. ඔහුගේ 45 හැවිරිදි පුතු...

බද්දේගමින් කොරෝනා මරණයක්

බද්දේගම ගනේගම උතුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර...

කරාපිටිය රෝහලේ කාණුවක් හෑරූ සේවකයෙක් පස්වලට යටවී මියයයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා කාණුවක් හාරමින් සිටි කම්කරුවකු එහි පැති බිත්ති කඩා වැටීමෙන් පස්ගොඩට යටවී මීට සුළු වේලාවකට පෙර මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ...

වාර විභාගයට ලියමින් සිටි සිසුවියක් මියයයි

වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයමින් සිටි සිසුවියක අද (06) හදිසියේම අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. මෙලෙස මි‍යගොස් ඇත්තේ...

කැස්බෑ සිරුරු දෙකක් වැලිගමට ගොඩගසලා

වැලිගම කප්පරතොට වෙරළට මියගිය කැස්බෑවුන් දෙදෙනකුගේ මළ සිරුරු ගොඩගසා තිබූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙම කැසැබෑවුන් මුහුදේ යාත්‍රා කරන නැවක හෝ බෝට්ටුවක වැදීමෙන් මියයන්නට ඇතැයි...

මැණික් පතලක හිරවූ දෙදෙනකු මරුට

අවිස්සාවේල්ල වෙරළුපිටියේ මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්න් ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ...

Recent articles

spot_img