-0.6 C
New York

Tag: corona

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සිංගප්පූරුව තහනම් වෙයි

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා පාකිස්ථානය යන රටවලට මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළුවීම තහනම් කර තිබේ. එරට පිහිටි ශ්‍රී ලංකා මහ...

අධිකරණ කටයුතු සීමා වෙයි

රට පුරා කොරෝනා ව්‍යාප්තිය සළකා බලා මැයි 03 වැනි දා සිට 07 වැනි දා දක්වා අධිකරණ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශයේ...

ආසාදිතයන් 1,662ක් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයෙ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1,662 අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 329 දෙනෙකි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ද...

ඊයේ කොරෝනා වාර්තා කළේ 11යි. ඉන් මරණ 08කට වෙනත් හේතු නෑ

කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 11 දෙනකු පිළිබඳ තොරතුරු රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් නිකුත් කර...

අද උදෑසන හුදකලා කළ ප්‍රදේශ

අද (01) උදෑසන සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 07ක් හදුකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ‍හුදකලා කර ඇති එම ග්‍රාම නිලධාරී වසම්...

ගාල්ලේ ආසාදිතයන් 229ක් තවමත් නිවෙස්වල. රෝහල් ඉඩ නෑ

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 229 දෙනකු රෝහල්ගත කිරීමට ඊයේ (30) දිනය අවසන්වන තුරුම හැකියාවක් ලැබී නැතැයි බලපිටිය රෝහලේ වෛද්‍ය රුවන් සංජීව තම facebook පිටුවේ...

අම්බලන්ගොඩ ගම් දෙකක් හුදකලා කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ගොඩහේන ග්‍රාම නිලධාරී වසම සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම හුදකලා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොවිඩ්...

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන හිත සසළවන කතාවක්

මේ සටහන අපට දක්නට ලැබුණේ රා‍ගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ ළමා රෝග වෛද්‍ය ප්‍රියන්ත පෙරේරාගේ facebook පිටුවෙනි. ඔහු මේ සටහන තබා ඇත්තේ ඊයේ (30)...

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගත් 75කට කොරෝනා

මෙරට කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 75කට පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග...

“කොරෝනා අවදානම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි” – GMOA

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට නොහැකි ප්‍රමාණයට වර්ධනය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය...

ගාල්ලේ ආසාදියන් යවන්න රෝහල් නෑ. රෝගීන් නිවෙස්වල ම

ගාල්ලේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සිටින කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් රෝගීන් 34 දෙනකු සඳහා රෝහල් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් නිවෙස්වලම තබා තිබෙන බව...

‍කොරෝනා අවදානම තවත් ඉහළට, දෛනික ආසාදිත සංඛ්‍යාව වැඩිවෙයි

අද (30) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,636ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ...

Recent articles

spot_img