-4.8 C
New York

Tag: corona

කඩදාසි නැතිව විදුලි බිලත් නැති වෙයි

බිල්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් විදුලි බිල්පත් ලබාදීමට නොහැකි වී ඇතැයි විදුලිබල මණ්ඩල සේවකයෝ කියති. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක මුද්‍රිත බිල්පත් නොමැතිව...

rata.lk පුවතින් බෝපේ පෝද්දල සභාව කැළඹේ. කොරෝනා සිරුරක් දේශපාලන බලෙන් නිදහස් කළ හැටි වමාරති

බෝපේ පෝද්දල ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතවරයක වන කාංචනා මදනායකගේ සැමියා මියයන විට කොරෝනා ආසාදිතව සිටි බවත්, රිය...

ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම් යැයි, බ්‍රිතාන්‍යය තම වැසියන්ට දැනුම් දෙයි

භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය මුදල් හිඟවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන, ඖෂධ හා ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් ඇති වී ආර්ථිකය කඩා වැටී ඇති බවත්,...

“ඩොලර්වලින් බදු ගෙවනවානම් වාහන ගෙන්විය හැකියි” – මහ බැංකුව දන්වයි

ඩොලර්වලින් බදු ගෙවීමට හැකිනම් වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව රජයට දැනුම් දී තිබේ. මෙවැනි අවසරයක් ලබාදුනහොත් ඇතැමි පුද්ගලයන් සතුව ඇති ඩොලර්...

“බැසිල් පාර්ලිමේන්තු එන්නේ නෑ. මුදල් ඇමති ප්‍රකාශයක් කළ යුතුයි” විපක්ෂයෙන් චෝදනා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත්, ඔහු ගැන සෙවූ විට පැමිණ පෙනිලා යන බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ. හරීන් ප්‍රනාන්දු...

කොටස් වෙළෙඳ පොළ පහළ යද්දී, විදේශීය ආයෝජකයන්ගේ දැඩි උනන්දුවක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ගනුදෙනු 31,302ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් 3,515ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 283කින් පහළ...

ගාල්ල නගරයේ ජෙනරේටරයක් ගිනිගෙන, වෙළෙඳ සැල් දෙකකට හානි

ගාල්ල ප්‍රධාන බස්නැවතුම් පොළ අසළ "සේලක" ගොඩනැගිල්ලේ ජංගම දුරකථන අළෙවි සැළක ක්‍රියාත්මක කර තිබූ විදුලි ජනක යන්ත්‍රයකට ගිනි ඇවිලීමෙන් එම වෙළෙඳ සැළට සහ යාබද...

ප්‍රචණ්ඩත්වය, ජාත්‍යන්තර සබඳතාවල ස්ථිර අංගයකි

ලක්නා පරනමාන්න විසිනි රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ලෝකය කණ්ඩායම් දෙකකට බෙදුණා. රුසියානු ප්‍රහාර යුක්‍රේනයේ ස්වෛරීත්වය මුළුමනින්ම ආක්‍රමණය කිරීමක් ලෙස හඳුනා ගත් අය සහ විකට...

“ඇමතිධූරයේ වැඩ කරන්නේ නෑ” – වාසු කියයි

අමාත්‍යධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මම්පිළ දෙදෙනාට සාධාරණයක් ඉටුවනතුරු තමන් අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. කොළඹ සිනමන්...

යුක්රේනයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරයට ප්‍රහාරයක්

යුක්රේනයේ සේපෝරිසේයා න්‍යෂ්ඨික බලාගාරයට රුසියන් හමුදා ෂෙල් ප්‍රහාරයක් එල්ල කර ඇති බැවින්, විකිරණ කාන්දුවීමේ අවදානමක් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සේපෝරිසේයා න්‍යෂ්ඨික බලාගාරය...

බෙංගාල බොක්කේ අවපීඩනයක්, ශ්‍රී ලංකාවේ වායු ගෝලයටත් බලපෑම්

බෙංගාල බොක්කේ අවපීඩන පැවැති කැළඹිලි සහිත තත්වය මේ වනවිට අවපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව කාලගුණ ජාත්‍යන්තර කාලගුණ අංශ පවසයි. ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින්...

දින කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළට

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් අර්බුදය විසඳීම සඳහා සහයෝගය ලබාගනු ඇතැයි ඇති විශ්වාසය මත භාණ්ඩ හා සේවා අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ...

Recent articles

spot_img