-0.6 C
New York

Tag: colombo

මිරිහානේ සුපිරි නිවසකින් ගංජා වගාවක් අල්ලයි

මිරිහානේ, තලපත්පිටියේ නිවසක උඩුමහලේ වවා තිබූ ගංජා වගාවක් අද (11) අලුයම වටලා එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මෙලෙස අත්අඩංගුවට...

බිරිඳගේ, 14 වියේ නැගණියට නිවසේ දී ම අතවර කළ අයෙක් රිමාන්ඩ්

තම බිරිඳගේ බාලවයස්කාර නැගණියට අතවර කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 23 වැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර...

වෛද්‍යවරියගේ ඡායාරූප ගත් වෛද්‍යරයා අත්අඩංගුවට

තම නේවාසිකාගාරයේ දී ඇඳුම් මාරුකරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ගත් බව කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරිය රාගම රෝහලට...

දඹුල්ලේ පුහුණු තරඟයකට ගිය ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයකුට කොරෝනා

පීසීආර් පරීක්ෂණයක් සිදුකර සිටිය දී එහි ප්‍රතිඵල ලැබීමට පෙර දඹුල්ලේ තරඟයකට සහභාගීවීමට ගිය වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබේ. මේ හේතුවෙන් ඔහු...

“X-Press Pearl නැවේ සන්නිවේදන දත්ත මැකිලා” – CID අධිකරණයට කියයි

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරිය සමඟ සිදුකරගත් පණිවිඩ හුවමාරුවලට අදාල සන්නිවේදන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ...

ක්‍රිකට් දත්ත විශ්ලේෂකටත් කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක තනුජ නිරෝෂණ කොරොනා ආසාදිත බව තහවුරු වී තිබේ. මේ බව තහවුරු වී ඇත්තේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා වන ග්‍රාන්ට් ෆ්ලවර්...

අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි අවධානයක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 40.5 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7852ක්...

කොළඹට හෙට පැය 21ක් ජලය නෑ

අත්‍යාවහ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) උදෑසන 09.00 සිට පසු දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම් අත්හිටවුන...

රුපියල අවප්‍රමාණවීම නිසා විදේශිකයෝ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් වෙති

කොළඹ කොටස් වෙළඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 2.2කින් අද (08) දිනයේ ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7812ක් බවට...

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවයි

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට ගෙන තිබූ තීරණය අත්හිටවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...

කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු උදාසීනයි

කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ අද (06) දිනයේ සමස්ත මිල දර්ශකය කොටස් 02කින් පහළ ගිය අතර දිනය අවසානයේ 7792ක් බවට පත්විය. දිනයේ සම්පූර්ණ ගනුදෙනුවල පිරිවැටුම රුපියල්...

දැරිය අපයෝජනය කළැයි සැකපිට විශේෂඥ වෛද්‍යවරයෙක්, මාලදිවයිනේ ඇමතිවරයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක මිල දී ගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්...

Recent articles

spot_img