-1.1 C
New York

Tag: colombo

කොළඹ දී කාරයක් ගිනිගෙන විනාශ වෙයි (වීඩියෝ සහිතයි)

කොළඹ ගෝල්ෆේස් පිටිය ආසන්නයේ දී ඊයේ (29) රාත්‍රී කාරයක් ගිනිගෙන විනාශ වී තිබිණි. ගින්න නිවා දැමීම සඳහා ගිනිනිවන රථ පැමිණය ද ඒ වනවිටත් රථය මුළුමනින්ම...

කොටස් වෙළෙඳ පොළ සමාගම්වල කොටස් වටිනාකම රුපියල් බිලියන 5,382ක් වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 59,602ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,459ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...

සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙන් රජය බිලියන ගණනක් ලාභ ලබලා

සේවක අර්ථසාධක අරමුදල (EPF) සතු මුදල් යොදාගෙන කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි කර ඇති ආයෝජනවලින් ඉහළ ලාභයක් ලබාගැනීමට හැකි වී ඇතැයි අනාවරණය වෙයි. 2021 සැප්තැම්බර් 30...

ශ්‍රී ලංකාවේ ලාභදායීම ආයෝජනය කොටස් වෙළෙඳ පොළයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 50,601ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,320ක බවට පත්විය. දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...

ඉතිහාසයෙන් සැඟව ගිය ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය යාපනයේ

ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය ලෙස අප සිතා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. එසේ වුව ද හදිසියේ ම අන්තර්ජාලයේ දක්නට ලැබුණු තොරතුරක් අනුව සොයා...

කොටස් වෙළෙඳ පොළ කෙටි කාලයකින් ඒකක 12,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු කාලසීමාව පැය එකහමාරකට සීමා වූ බැවින් ගනුදෙනු 25,942ක් සිදුව දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,840ක් බවට පත්විය. ඉතිහාසයේ...

කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත මිල දර්ශකය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 53,738ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,619ක් බවට පත්විය. ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම සමස්ත කොටස්...

“GMOA ලොක්කා පොහොර සමාගම්වලින් කොමිස් ගැසූ සිද්ධියක් යට ගහන්න ලෙඩ්ඩු අමාරුවේ දමලා” – වෛද්‍යවරු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු නිලධාරීන්ට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් තිබිය දී එය නොතකා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සංවිධානය කර ඇත්තේ එහි හිටපු සභභාපතිවරයා...

2021 අවසානයට පෙර කොටස් වෙළෙඳ පොළ ඒකක 12,500 ඉක්මවයි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 35,734ක් සිදුකරමින්, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,798ක් බවට පත්විය. දිනය තුළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 173කින්...

දින 04ක් වයසැති බිළිඳා කොරෝනා ආසාදිතව ළමා රෝහලේ දී මරුට

ඉපදී දින 04ක බිළිඳකු කොරෝනා ආසාදිතව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. හලාවත ප්‍රදේශයේ පදිංචි යුවළකගේ දරුවකු මෙලෙස මියගොස් ඇති...

තෙල් මිල වැඩවීම කොටස් වෙළෙඳ පොළටත් අහිතකර ලෙස බලපායි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 45,213ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,019ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල...

ගෑස් සමාගම් අභියාචනාධිකරණ නියෝගය නොතකා හරී. වැරදි සංයුතියෙන් ගෑස් වෙළෙඳ පොළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය ගෑස් ටැංකියේ පිටත පැහැදිළිව ප්‍රදර්ශනය කළ යතු බවට අභියාචනාධිකරණය විසින් පසුගිය 17 වැනි දා අභියාචනාධිකරණය තීන්දු කර තිබිය දී ගෑස්...

Recent articles

spot_img