-5.2 C
New York

Tag: cabinet

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

Litro gas සිලින්ඩරය 5,000 ඉක්මවයි. කැබිනට් අනුමැතිය ගන්න යැයි අගමැති කියයි

ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් දක්වා ඉහළ දැමීමට ගෙන ඇති තීරණය අමාත්‍ය මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද...

අමාත්‍යාංශ 23ක් මන්ත්‍රීවරු 17ක් අතර බෙදයි. 06 දෙනෙකුට අමාත්‍යාංශ 02 බැගින්

නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීම සිදුකරනු ලැබීය. ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම සිදුවූ අතර මන්ත්‍රීවරු 17 දෙනකු...

නව ඇමති මණ්ඩලයෙන් කොටසක් අද පත්කරයි

නව කැබිනට් මණ්ඩලයේ කොටසක් අද (18) උදේ 10.30ට පමණ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් දිවුරුම් දෙන ස්ථානය පිළිබඳ මෙතෙක්...

මහජන ආරක්ෂාව ම ඉල්ලූ සරත් වීරසේකර ඇමතිකම් එපා කියයි

නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී තමන් කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය විශ්‍රාමික රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. රටේ පවතින වර්තමාන අර්බුදය...

“සඳුදාට නැවත ඇමතිධූරවල දිව්රා ආණ්ඩුව දිගටම කරගෙන යනවා” – රෝහිත අබේගුණවර්ධන

නැවතත් කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දී වත්මන් ආණ්ඩුව ම දිගට ම පවත්වාගෙන යන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. ඔහු ආණ්ඩුවේ වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. “පාර්ලිමේන්තුවේ...

මුදල් ඇමති ධූරය අගමැති මහින්දට, නව කැබිනට් මණ්ඩලයේ වැඩි වෙනසක් නෑ

 නව කැබිනට් මණ්ඩලය අද (08) හෝ හෙට (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් ඇමති ධූරයට යළිත් වතාවක් අගමැති මහින්ද...

අන්තර්වාර ආණ්ඩුවක් නෑ. නව ඇමති මණ්ඩලය පැය කිහිපයකින් පත්වෙයි ?

නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි පැය කිහිපය තුළ පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඊයේ (06) රාත්‍රී අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී...

කැබිනට් අමාත්‍යවරු සියල්ලෝම ඉල්ලා අස්වෙති

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයේ රැඳී සිටිය දී සියලුම අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (03) රාත්‍රියේ හදිසියේ ම කැබිනට් අමාත්‍යවරු කැඳවා සිදුකරන...

අමාත්‍ය මණ්ඩලයටත් නොකියා, ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් මෙන්න

කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්දියාව සහ ශ්‍රී ලංකා‍ ආණ්ඩුව ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් තවත් ගිවිසුමක් අත්සන් කිරීමට ඇති බවටත් විශාල ආන්දෝලනයක් හටගෙන...

අමාත්‍ය මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින්, නීතිඥ සංගමය අධිකරණයට යයි

ජනතාවටට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා නිතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය...

කැබිනට් තීරණ දැනුම් දීමේ දී මාධ්‍යවේදීන්ට කෙනෙහිලි, ඇමති රමේෂ් සමාව ගනී

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ඊයේ (22) පැවැති සාකච්ඡවේ දී මාධ්‍යවේදීන්ට නිසි අවස්ථාව ලබා නොදුන් බවත් ඇතැම් මාධ්‍යවේදීන්ට ප්‍රශ්න අසා අවසන්වීමට පෙර ඔවුන්ගේ මයි‍ක්‍රෆෝන...

බස් ගාස්තු හෙට සිට ඉහළට

බස් ගාස්තු හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ. බස් හිමියන්ගේ සංගම්, ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර...

Recent articles

spot_img