-5.2 C
New York

Tag: bank

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රාජ්‍ය හා පුද්ගලික බැංකු සේවකයෝ මාතර දී උද්ඝෝෂණයේ

සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකු සේවක සේවිකාවෝ අද (20) මාතර නගරයේ දි උද්ඝෝෂණයක නිරතවූහ. රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිරසාර පිළිගත...

“මම ඇත්ත හංගන්නේ නෑ. ස්වාධීනව වැඩ කරනවා” – මහ බැංකු අධිපති

“මම ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක්. මට කරුණු කිසිවක් සඟවන්න අවශ්‍යතාවක් නෑ.” යැයි නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) රාජකාරී ආරම්භ කිරීමෙන් පසු...

මහ බැංකු අධිපතිධූරයට පත්වෙන්නේ කවුද ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධූරයන් අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පසු එම ධූරය සඳහා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුගේ නම යෝජනා වී ඇතැයි විශ්වාසකටයුතු...

“රාජ්‍ය බැංකු බ‍ංකොලොත් වී නෑ” – බැංකු සේවකයෝ කියති

රාජ්‍ය බැංකුවක් බංකොලොත් වී ඇතැයි එක්තරා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය දේශපාලන අරමුණකින් කරන ලද්දක් බවත් එයට නොරැවටෙන ලෙසත් ප්‍රගති බැංකු සේවක සංගමය ජනතාවගෙන්...

සඳුදාට ඩීසල් අවසන්. නැවට ගෙවන්න ඩොලර් නෑ. බලශක්ති අමාත්‍යාංශය බැංකු පස්සේ යයි

ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන සහිත නැවකට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම තෙල් රැගෙන ආ නෞකාවක් දින 06ක් පුරා කොළඹ වරාය ආසන්නයේ...

ධම්මික පෙරේරා ඩොලර් බිලියනයක් ගෙනවිත් දෙන බවට පොරොන්දු වෙයි

ජනාධිපතිවරයාගේ යෝජිත ආර්ථික උපදේශන කමිටුවේ සාමාජික ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා විසින්, ශ්‍රී ලංකාව වෙත ඔහුගේ ස්වර්ණමය පාරාදීසය ව්‍යාපෘතිය යටතේ ඩොලර්...

අත්‍යාවශ්‍ය ආහාර හිඟ වෙයි ? කන්ටේනර් 2,500ක් වරායේ හිරවෙලා

අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වූ බහාළුම් 2,500කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට මුදල් ගෙවාගත නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි. බැංකු විසින් ඩොලර් ‍නිකුත් නොකිරීම...

ශ්‍රී දළදා මාළිගාවට බ්‍රවුන්ස් සමාගමේ කොටස් කෝටියක් පරිත්‍යාග කරයි

එල්ඕඑලසී සමාගම් ජාලයෙහි ප්‍රධාන පෙළේ කොටස් හිමියකු සහ අධ්‍යක්ෂවරයකු වන සමන්ත අමරසේකර විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටසක අගය රුපියල්...

දරුවකු මහඇළේ ගසාගෙන යයි. ගොඩගනිද්දී මිය ගිහින්

නිකවැරටිය නගරයෙන් දිවෙන මහඇළේ ගසාගෙන ගිය දරුවකු මියගොස් ඇතැයි නිකවැරටිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නිකවැරටිය බුදුමුත්තාවේ පදිංචි ජලීල් හයිෂාන් නමැති වයස අවුරුදු දෙකයි...

දින කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළට

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් අර්බුදය විසඳීම සඳහා සහයෝගය ලබාගනු ඇතැයි ඇති විශ්වාසය මත භාණ්ඩ හා සේවා අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ...

විදෙස්ගත ලාංකිකයන් මුදල් නොඑවීමෙන් රට ම ලොකු අමාරුවක. වරද මහ බැංකුවේ ද ?

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මාසිකව එවනු ලබන විදේශීය මුදල් 2021 වර්ෂයේ දී ඉතාමත් අඩු අගයක් ගැනීම ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදයට එක් හේතුවක් බව...

බැංකු විභාගය, රජයේ නිලධාරීන් විසින් අවුල්ජාලයක් කරයි. විභාගය නීති විරෝධී වෙයි ?

ශ්‍රී ලංකාවේ ආයතනගත විභාග හැර අනෙකුත් සියලුම ආකාරයේ විභාග පැවැත්වීමේ දී ශාලාධිපතිවරු, නියෝජ්‍ය ශාලාධිපතිවරු සහ විභාග නිරීක්ෂකයන් ලෙස විදුහල්පතිවරු සහ ගුරුවරු යෙදවිය යුතුයැයි නියමයක්...

Recent articles

spot_img