-5.2 C
New York

Tag: awadanama

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කොරෝනා පනත අද පාර්ලිමේන්තුවට. මන්ත්‍රීවරුන්ටත් ඇන්ටිජන් කරයි

කොරෝනා වයිසර රෝග විධිවිධාන පනත් කෙටුම්පත (2019) අද (17) පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක්කර සම්මත කරගැනීමට නියමිතව තිබේ. කොරෝනා වසංගතය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විශේෂ රාජකාරී...

දකුණේ අවදානම තවත් ඉහළට. දෛනික ආසාදිතයන් 433ක්

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 433 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (25) සවස 2.00ට අවසන් වූ...

කුලියාපිටිය සති පොළ වසා දමයි

කුලියාපිටිය සති පොළ වසා දැමීමට තීරණය කළ බව කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී පවසයි. ඉතා පුළුල් ලෙස පැවැත්වෙන මෙම සති පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්...

Recent articles

spot_img