-4.8 C
New York

Tag: athurudan

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

සංවර්ධන නිලධාරියාගේ සිරුර ළිඳකින් හමුවෙයි

දින දෙකක කාලයක් නිවසින් අතුරුදන්ව සිටි සංවර්ධන නිලධාරියකුගේ මළ සිරුර ළිඳක තිබී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ...

දියනෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු ගොඩගනී

නොර්ටන්බ්‍රිජ් ලොනැක්වත්තේ දියනෑමට ගොස් සිටිය දී ඊයේ (19) සවස අතුරුදන් වූූ දෙදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි. පොලිසිය සහ යුද හමුදාව...

මව සමඟ දර කැඩීමට ගොස් අතුරුදන් වූ තරුණිය දින 05කට පසු සොයාගනී

මව සමඟ දර කැඩීමට නුවරඑළියේ ඩන්සිනන් රක්ෂිතයට ඇතුළු වී අතුරුදන් වූ 25 හැවිරිදි තරුණිය දින 05කට පසු සොයාගත හැකි වූ බව පොලිසිය පවසයි. ඇය සොයාගෙන...

රත්නපුරයෙන් අතුරුදන් වූ දරුවා දින 08කට පසු රිදීගමින් හමුවෙයි

රත්නපුරයේ, මලංගම නිවසකින් පසුගිය 24 වැනි දා සිට අතුරුදන්ව සිටි 14 හැවිරිදි පිරිමි දරුවා අද (01) සවස කුරුණෑගල රිදියගම පොලිස් මාර්ග බාධකයක දී පොලිස්...

ඇමෙරිකාවේ නිවාස සංකීර්ණයක් කඩා වැටී 100ක් අතුරුදන්

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මයාමි නගරයේ ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීමෙන් 100ක පමණ පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1980 වර්ෂයේ දි ඉදිකරන ලද මහල් ‍12කින් යුතු...

නායයාමකින් තිදෙනෙක් අතුරුදන්. ගංවතුර අවදානමකුත් එයි

රත්නපුරයේ ඇල්ල දේවාලය ආසන්නයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිගටම පවතින වර්ෂාව හේතුවෙන් අද (04) අළුයම මෙම නායයාම...

ධීවරයන් තිදෙනකු සමඟ බෝට්ටුවක් අතුරුදන්

ධීවරයන් තිදෙනකු රැගෙන ත්‍රිකුණාමලය තිරකඩූර් ධීවර වරායේ සිට මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අතුරුදන්වී ඇති මෙම ධීවර යාත්‍රාව...

අතුරුදන් වූවා යැයි කියූ දැරිය පියා භාරයේ සිටිය දී හමුවෙයි

අතුරුදන් වූ බව කියූ දෙහැවිරිදි දැරිය ඇගේ පියා භාරයේ සිටිය දී සොයාගත් බව පොලිසිය පවසයි. මීගමුව තලාහේන ප්‍රදේශයේ පදිංචි මවක් විසින් සිය දියණිය අතුරුදන්ව ඇතැයි...

Recent articles

spot_img