-4.8 C
New York

Tag: ambalangoda

ගාල්ලෙන් ඊයේ කොරෝනා මරණ 03ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ (29) වාර්තාවීමත් සමඟම කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 08ක් දක්වා ඉහළ ගොස්...

අම්බලන්ගොඩ කොරෝනා දැඩි අවදානමක්

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා අවදානම ඉහළ ගොස් තිබේ. ඊයේ (29) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු පිළිබඳ තහවුරු කරන වාර්තා ලැබී...

අම්බලන්ගොඩ ආසාදිතයෙක් රෝහල්ගත කිරීමටත් පෙර මියයයි

කොරෝනා ආසාදිත බව ඊයේ (29) සවස තහවුරු කරගත් අම්බලන්ගොඩ නින්දානේ පදිංචි පිරිමි පුද්ගලයකු රෝහල්ගත කිරීමට පෙර නිවසේ දී ම මියගොස් ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය...

දකුණෙන් තවත් කොරෝනා රෝගීන් 70ක්

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 70ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. ඊයේ...

දකුණෙන් අද රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

දකුණු පළාතෙන් අද (28) දහවල් ‍12.00 වනවිට කොරෝනා ආසාදිතයන් 53 දෙනකු හමුවී ඇතැයි දකුණු පළාත් කෙරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. අද දිනයේ...

නිරෝධායන නීති නොතකන පිරිසක් ගැන වෛද්‍යවරයකුගේ සටහනක්

සංචරණ සීමා පනවන්න යැයි සෞඛ්‍ය අංශ රජයෙන් කොතරම් ඉල්ලා සිටිය ද එලෙස සීමා පැනවූයේ නැත. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද කියා සිටියේ සංචරණ සීමා...

දකුණු පළාතෙන් ආසාදිතයන් හමු වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 106 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයා පවසන්නේ...

සභාපතිට කොරෝනා. අම්බලන්ගොඩ නගර සභාව තාවකාලිකව වසා දමයි

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප්ට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් නගර සභාව තාවකාලිකව වසා දමා ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීම සහ...

රත්ගම දේවපතිරාජ විදුහල වසා දමයි

කොරෝනා වසංගතය හේතුවෙන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (27) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ කලාප කාර්යාලය පවසයි. රත්ගම ඉඹුලගොඩ ග්‍රාම නිලධාරී වසම...

දකුණු පළාතේ අද කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ඊයේ (25) සවස 4.00 සිට අද (26) සවස 4.00 දක්වා ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 122ක් වාර්තා වී ඇතැයි...

අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද...

ධර්මාශෝක සිසුවකුට කොරෝනා

අම්බලන්ගොඩ ධර්ම‍ාශෝක විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් සිසු සිසුවියන් 23 දෙනකු නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. විලේගොඩ පදිංචිව සිටින...

Recent articles

spot_img