-5.9 C
New York

Tag: amathi

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

නව ඇමති මණ්ඩලයෙන් කොටසක් අද පත්කරයි

නව කැබිනට් මණ්ඩලයේ කොටසක් අද (18) උදේ 10.30ට පමණ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් දිවුරුම් දෙන ස්ථානය පිළිබඳ මෙතෙක්...

“බැසිල් පාර්ලිමේන්තු එන්නේ නෑ. මුදල් ඇමති ප්‍රකාශයක් කළ යුතුයි” විපක්ෂයෙන් චෝදනා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත්, ඔහු ගැන සෙවූ විට පැමිණ පෙනිලා යන බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ. හරීන් ප්‍රනාන්දු...

රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය අමාත්‍යධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ. හිටපු අමාත්‍ය විමල්  වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ ඔහු...

ඇමති ජොන්ස්ටන් නිදොස් කර නිදහස්

සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූළ රාජකාරීවලින් බැහැරව දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදා ගත්තේ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඔහු නිදොස් කර නිදහස්...

ඩොලර් නැතිව විදුලි අර්බුදය වඩාත් දරුණු වෙයි. ඇමතිවරු විවිධ කතා කියති

ඉන්ධන රැගෙනවිත් නැංගුරම්ලා තිබෙන නැව්වලට අවශ්‍ය ඩොලර් ගෙවීම සිදු නොකළහොත් ඉදිරි දින කිහිපයේ දී පැය 12ක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි ඒකබද්ධ වෘත්තීය සමිති...

ඇමති අනුහසින් රටට රිංගාගත් එතනෝල් ජාවාරම්කරුවෙක් ගැන පරීක්ෂණ

එතනෝල් ජාවාරමට සම්බන්ධයැයි සැකකරනු ලබන ව්‍යාපාරිකයකු කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. ඔහු කාලයක් සිට ඩුබායි හි සැඟව සිටි බවත් මෙරටට පැමිණි...

කැබිනට් ඇමතිවරු 06ක් ඇතුළු ආණ්ඩුවේ මුල් පුටු රැසක් පෙරැළෙයි

කැබිනට් අමාත්‍යධූර 06ක් වෙනස් කරමින් කැබිනට් සංශෝධනයක් ඉදිරි දින කිහිපයේ දී සිදුවනු අතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මීට අමතරව රාජ්‍ය අමාත්‍යධූර කිහිපයක් සහ රජයේ...

පැනඩෝරා සිද්ධි ගැන සොයන්න නිරූපමාගේ සැමියා අල්ලස් දූෂණයට කැඳවයි

ලොව මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කරන ලද පැන‍ඩෝරා දත්ත වල නම සඳහන් හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඩේෂන් ‍අල්ලස් හේා දූෂණ චෝදනා...

ජනපතිගේ අලියා ගැන ඇමති විමලවීර හෙළිදරව් කරයි

වත්මන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ විසින් 2015 වර්ෂ‍යේ දී භාර දෙන ලද අලියකු අධිකරණය විසින් යළි ජනාධිපතිවරයාට භාර දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක...

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

සිය මිතුරන් පිරිසක් සමඟ බීමත්ව වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වූ බව චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය...

එන්න කියා – යන්න කියා – එන්න කියා විදින එන්නත් හම්බ‍න්ත‍ොට තරුණ තරුණියන්ට

වයස අවුරුදු 20-30ත් අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම අද (02) ආරම්භ කෙරිණි අද (02) උදෑසන 8.30 සිට එන්නත් ලබාදීම ස්ථාන 10ක...

ගම්පහ ප්‍රථම දිසා ඇමති ටියුඩර් ගුණසේකර කොරෝනා සෑදී මරුට

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මියගියේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (29) මියගොස් ඇති අතර ඊයේ සවස...

Recent articles

spot_img