-4.8 C
New York

Tag: ali sabri

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

“විශ්වාසභංගය පරක්කු කළේ ඇයි ?” සජිත් කියයි

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනා දෙක හෙට (05) වැනි දා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා...

“අර්බුදය නිර්මාණය කළේ කවුද ?” මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී නොකියා කියයි

ශ්‍රී ලංකාව සතුව භාවිතයට ගත හැකි විදේශ මුදල් සංචිත මිලියන 50ක්වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ...

“බදු වැඩිකළ යුතුයි” – මුදල් ඇමති

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි කියයි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ විගස වැට් බද්ද...

මේ අර්බුදය නිර්මාණය වූ හැටි, අලි සබ්‍රි කියයි

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බදු සහන ලබාදීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අනවශ්‍ය ලෙස පාලනය කිරීමත් වැරදි තීන්දු බවත් ආර්ථික අර්බුදය මෙතරම් උග්‍රවීමට එය...

IMF ගිහින් සිදුවූ දේ ගැන ඇත්ත දැනගන්න

ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව “ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වනු ඇත.” යනුවෙන් මාධ්‍ය නිවේදනයක්...

ශ්‍රී ලංකා නියෝජිතයෝ IMF උදව් ඉල්ලීමට ඇමෙරිකාවට යති

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබාගැනීමට නියෝජිත කණ්ඩායමක් ලබන 18 වැනි දා ඇමෙරිකාව බලා...

“රටේ මුදල් තත්වය කිව්වොත්, ජනතාව කලන්තේ දා වැටෙනවා” – අලි සබ්‍රි

“රටේ ඇති මුදල් සංචිත ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒවා ගැන කතා කළොත් මේ රටේ ජනතාව කලන්තේ දා ඇද වැටෙන්න පුළුවන්” යැයි...

අලි සබ්‍රි තවමත් මුදල් ඇමති ?

 තමන් තවමත් මුදල් ඇමති ධූරයේ කටයුතු කරන බව අලි සබ්‍රි අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය. ඊයේ (07) දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් තමන්ට...

මුදල් ඇමති ධූරයෙන් ඉවත්වීම ගැන අලි සබ්‍රි කියන කතාව

“මම මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වුණේ විශාල පීඩනයකට ලක්වූ නිසා. දැනට පාර්ලිමේන්තුවේ නැති අයකුට මුදල් ඇමති ධූරය දෙන්න අවශ්‍යනම් මම මන්ත්‍රී ධූරයන් ඉවත් වෙනවා.”...

නව මුදල් ඇමති අලි සබ්‍රි, ඇමතිවරු 04ක් දිව්රුම් දෙති

කැබිනට් අමාත්‍යවරු 04 දෙනකු දිව්රුම් දීම අද (04) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකෙරිණි. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වනතුරු රටේ අත්‍යාවශ්‍ය කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්ව‍ාගෙන යාම...

ඩිජිටල් අත්සනට අධිකරණයෙන් හා අධිකරණ අමාත්‍යාංශයෙන් නිල පිළිගැනීමක්

අධිකරණ අමාත්‍යාංශය ඩිජිටල් අත්සන භාවිතා කිරීම අද (04) සිට නිල වශයෙන් ආරම්භ කෙරිණි. ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවත් පත්කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා ඩිජිටල් අත්සන...

කොළඹ මල් ශාලා PCR නැතිව මළ සිරුරු භාර නොගනී. මරණ පරීක්ෂක නිදහස් කළ මරණයක් කොරෝනා ආසාදිත බව පසුව හෙළි වෙයි

මරදානේ නිවසක මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පීසීආර් පරීක්ෂණයකින් තොරව හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් නිදහස් කර තිබුණ ද අවමංගල්‍යශාලාවින් භාර නොගැනීම හේතුවෙන් පසුව කරන ලද...

Recent articles

spot_img