-5.2 C
New York

Tag: adyapana

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ගුරු විදුහල්පති ගැටලු සාකච්ඡාවෙන් විසඳන බව නව අධ්‍යාපන ඇමති කියයි

ගුරු විදුහල්පති ගැටලුවට සාකච්ඡාමාර්ගයෙන් ඉක්මන් විසඳුමක් ලබාදෙන බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු පවසන්නේ රටේ අනාගතය දරු පරපුර බව ගැඹුරින් අවබෝධ කරගෙන මේ...

අධ්‍යාපන සැළසුම වරදී. පාසල් ආරම්භයට දින නියමයක් නෑ

අධ්‍යාපන අමාත්‍යාංශයේ සැළැස්ම වැරදුණු බවත් පාසල් සැළසුම් කළ පරිදි ආරම්භ කිරීමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (09) නෙළුම්...

අධ්‍යාපන ඇමති දරුවන්ට පරිගණක දුන්නේ ඡායාරූප ගැනීමට පමණක් ද ?

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පැමිණ කළුතර වලල්ලාවිට දොඩම්පාපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට පරිත්‍යාග කරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර කිහිපයක් ඡායාරූප ගැනීමෙන් පසු ඒ මොහොතේම යළි රැගෙන...

අධ්‍යාපන වැඩමුළුවකට ගිය 02කට කොරෝනා දකුණු පළාත් අධ්‍යක්ෂකත් නිරෝධායනයේ

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ‍මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සංවිධානනය කර තිබූ දෙදින වැඩමුුළුවක ට සහභාගී ගාල්ල දිස්ත්‍රික් අධ්‍යාපන නිලධාරීන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දකුණු...

උසස් පෙළ හා ශිෂ්‍යත්වය නොවැම්බරයේ

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග තවදුරටත් කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අද (19) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් කියා...

පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන විවෘත කිරීමේ සූදානමක් නැතැයි සෞඛ්‍ය ලොක්කා කියයි

පාසල්, විශ්වවිද්‍යාල හා පෞද්ගලික උපකාරක පන්ති ආරම්භකිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (04) කීවේය. ඔහු එහි...

පාසල් ‌2962ක් ‌ජූලි මාසයේ විවෘතකරන බව අධ්‍යාපන ඇමති කියයි

සෞඛ්‍ය අංශවල නිර්දේශවලට අනුකූලව ළමුන් 100ට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් ජූලි මාසයේ දී විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. අමාත්‍යවරයා...

දකුණේ වංචා, දූෂණ හෙළි කිරීම අපහාස කිරීමක් යැයි මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලිපියක්

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදුව ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතා කිහිපයක් rata.lk වෙබ් අඩවිය මගින් හෙළිකිරීමෙන් පසු එහිි සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ විසින් ලියාපදිංචි තැපෑලෙන්...

මහින්දය ඇතුළු පාසල්වලට විදුහල්පති පත්වීම් අධ්‍යාපන ලේකම්ගේ ලාච්චුවේ හිරවෙලා

ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ ඉසිපතනවිද්‍යාලය ඇතුළු පළමු ශ්‍රේණියේ ජාතික පාසල් 06ක් පත්කර ඇති ස්ථිර විදුහල්පතිවරුන්ට පත්වීමේ ලිපිය ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දිගින් දිගටම ප්‍රමාද...

පන්තිකාමරයක ළමුන් 15කට සිමා කරන්න යැයි උපදෙස්

බස්නාහරි පළාතේ පාසල් ලබන සඳුදා (29) යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (25) අධ්‍යාපන ලේකම් නිකුත් කළ චක්‍රලේඛය අනුව එම පාසල්වල පන්තියක එක්වරකට සිටිය හැකි...

Recent articles

spot_img