spot_img
spot_imgspot_img

උසස් පෙළ හා ශිෂ්‍යත්වය නොවැම්බරයේ

පුවත්

විදෙස්

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග තවදුරටත් කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද (19) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් කියා සිටියේ උසස් පළෙ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 වැනි දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි.

ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වැනි ඉරිදා දිනයේ පැවැත්වීමට සැළසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!