-5.9 C
New York

Tag: accident

අධිවේගී මාර්ගයේ තවදුරටත් අනතුරු විය හැකියි. වළක්වාගන්නේ මෙහෙමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදය තවදුරටත් පවතින බැවින් අනතුරු වළක්වාගැනීමට රියදුරන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතුයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. ඔහු...

අවුරුදු දා ගමන් ගිහින් 10 දෙනෙකුට දිවි අහිමිවෙයි

අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති අතර ඊට පෙර රිය අනතුරුවලට ලක්වූ පුද්ගලයන්...

අධිවේගයේ වාහන 08 ගැටේ. මාතර දෙසට අධික වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ හුවමාරු දෙක අතර ප්‍රදේශයේ වාහන 08ක් අනතුරට ලක්වීමෙන් මාතර දෙසට දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ස්ථාන 08...

දැරියක හැප්පූ කතක් තමන්ට පොලිස් ලොක්කන් ඉන්වා යැයි ගර්ජනා කරලා

පේරාදෙණියේ දී කුඩා දරුවකු හප්පා පළා යමින් තිබූ රථයක් පැදවූ කාන්තාවක් තමන්ට හිතවත් පොලිස් ලොක්කන් ගැන කියමින් වරද පෙන්වාදුන් පුද්ගලයන් වීඩියෝ කරපු සිද්ධියක් සමාජ...

දක්ෂිණ අධිවේගයේ දී කැබ් රථයක් උඩුකුරුව පෙරැළෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ මාතර අතර කිලෝ මීටර 105 ආසන්නයේ දී අද (09) උදෑසන 7.40 ට පමණ කැබ් රථයක් පෙරැළී ගොස් රෝද හතරම...

මිනුවන්ගොඩ අයෙක් මරුට. ජනතාවගෙන් හමුදාවටත් දෝස් මුරයක්

විදේශගත වී සිට මෙරටට පැමිණි පුද්ගලයන් නිරෝධායනය සඳහා රැගෙන යමින් තිබූ බසයක යතුරුපැදියක් ගැටීමෙන් අද (27) පුද්ලයකු මියාමත් සමඟ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දැඩි උණුසුම්...

අනතුරකින් පියා සහ පුතුන් දෙදෙනා මරුට

මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ කිලිනොච්චියේ පලෙයි ප්‍රදේහයේ දී ඊයේ (26) රාත්‍රී කාරයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් කාරය පැදවූ පියා සහ දරු දෙදෙනා මියගොස්...

දුම්රිය දෙකක් ගැටී 32කට දිවි අහිමි වෙයි

ඊජිප්තුවේ දකුණු දිග සොහාග් පළාතේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා...

ජීවිත 14ක් අහිමිවන තුරු ඉවත් නොකළ ගල පුපුරුවා හරියි

පුද්ගලයන් 14 දෙනකුට මරු කැඳවමින් බසයක් අනතුරට ලක්වූ ස්ථානයේ මාර්ගයට කඩා වැටී තිබූ ගල ඉවත්කිරීම ඊයේ (25) ආරම්භ කෙරිණි. මෙම ස්ථානයේ පිහිටි එම ගල අවට පදිංචිකරුවන්ට...

දොඹකරයක් බසයක් තුළට රිංගයි

බොරැල්ල කොටා පාරේ දී අද (26) උදෑසන බස් රථයක දොඹකරයක් වැදීම හේතුවෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ 171...

පස්සර අනතුරේ දී මතුවූ මනුස්සකම ගැන වෛද්‍යවරයකු තැබූ සටහන

පුද්ගලයන් 14 දෙනකුට මරු කැඳවමින් පස්සර දී බස් රථයක් පෙරැළී ගිය මොහොතේ දී සියලු පුද්ගලයෝ ජාති ආගම් වැනි පටු බේද අමතක කරමින් නියම ශ්‍රී...

Recent articles

spot_img