-0.8 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

රජයේ තොරතුරු තාක්ෂණ ටෙන්ඩර් පුද්ගලික අංශය

තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ රාජ්‍ය අංශයට අවශ්‍යය සැපයීම් ටෙන්ඩර් වැඩි අවස්ථා දේශීය කර්මාන්ත ව්‍යාපාරිකයින්ට ලබා දීමට රජය ගත් තීරණයට අනුව අදාල චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශය මගින්...

පකිස්තාන ආයෝජකයන් ලංකාවට කැමැත්තෙන්

ශ්‍රී ලංකාව සමඟ කර්මාන්ත ආශ්‍රිත හවුල් සමාගම් ආරම්භ කිරීමට පකිස්තාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඩ් සාද්...

ඇඟළුම් පොකුර 1,789ක්

කොරෝනා ආසාදිතයන් 68 දෙනකු ඊයේ (15) දිනයේ දී වාර්තාවීම හේතුවෙන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් හටගත් පොකුරේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගොස් ඇති බව...

කොළඹ නගර සභා සේවා සිදුකෙරෙන අයුරු

කොරෝනා වසංගතය පැතිරීයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බැවින් නගර සභා ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති "සපිරි පියස" කවුළුව වෙත පැමිණෙන ලෙසත්...

කොරෝනා යාල ගියේ ඇඟළුම් කම්හලෙන්

යාල සංචාරක හෝටලයක මඟ පෙන්වන්නක ලෙස සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ තැනැත්තා ද මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොරෝනා පොකුරට අයත් වූවකු බව යුද...

වසර 30,000ක් පැරණි ආයුධයක් ගාල්ලෙන් හමුවෙයි

ගාල්ල පිලාන ප්‍රදේශයෙන් ලැබුණු බව කියමින් අමුත්තකු විසින් තම කාර්යාලයට ගෙනවිත් දුන් අමුතු ලී කැබැල්ල වසර 30,000කට පමණ පෙරාතුව ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් භාවිතා...

අනතුරේ වගකිව යුත්තා කවුද ?

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් කරන්දෙණියේ දී බසයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේ පුවත ඊයේ (14) මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. එම දැරිය...

යාල හෝටලයකත් ආසාදිතයෙක්

යාල සංචාරක හෝටලයක සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගත නොහැකි...

අම්බලන්ගොඩ පුද්ගලික රෝහලක් වසා දමයි

කොරෝනා රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් පැමිණීම හේතුවෙන් අම්බලන්ගොඩ නගරයේ පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ. හික්කඩුවේ පදිංචිකාරිනියක...

පෘතුගාලයේ හදිසි තත්ත්වයක්

පෘතුගාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිරයන බැවින් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජය තීරණය කර තිබේ. අගමැති ඇන්ටෝනියෝ කොස්තා බදාදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසු...

ප්‍රදේශ කිහිපයක මුහුද රළු වෙයි

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළ‍‍ඟේවේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70ක්...

රුසියාව තවත් එන්නතක් අත්හදා බලයි

කොවිඩ් -19 ට එරෙහිව යොදාගත හැකි දෙවැනි එන්නත ද සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමර් පුටින් පවසයි. රුසියාව පසුගිය අගෝස්තු මාස‍යේ දී නව කොරෝනා...