Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 30,000 ඉක්මවයි
Editor Rata
-
December 9, 2020
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව අද 30,000 ඉක්මවා ගියේය. ඒ අද (09) වාර්තා වූ ආසාදිතයන් 694 දෙනා සමගිනි. ඊයේ (08) මධ්‍යම රාත්‍රිය ඉක්මයන විට...
බිළිඳු මරණයත් සමඟ කොරෝනා ආසාදිත මරණ දෙකක් තහවුරු කරයි
Editor Rata
-
December 9, 2020
කොාරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු මාධ්‍ය වෙත ලබා දී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ...
ගාල්ලෙන් අද (09) වාර්තා වූ රෝගීන් සිව් දෙනාගේ විස්තර
Editor Rata
-
December 9, 2020
අම්බලන්ගොඩ හා ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිකරුවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මොවුන් දෙදෙනාම අළුත්ගම නගරයේ වෙළෙඳ සැල්වල...
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයට සංචරණ සීමා
Editor Rata
-
December 9, 2020
වැලිගම ගල්බොක්ක ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු සංචරණ සීමා පැණවූ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය...
කොරෝනා පැණියට අනුමැතිය දුන් කතාව බොරුවක් ?
Editor Rata
-
December 9, 2020
දේශීය ඖෂධයක් යැයි පවසමින් ජනතාව අතර බෙදාහරිනු ලබන පානය ගැන වගකිව යුතු පුද්ගලයන් ඒකරාශී වී පැහැදිලි මතයක් ප්‍රකාශ කරන ලෙසත් ජනතාව අමාරුවේ නොදමන සෙත්...
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් ආසාදිතයන් 18ක් අද වාර්තාවෙයි
Editor Rata
-
December 9, 2020
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ ඊයේ (08) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 340ක් අතරින් මේ වනවිට ආසාදිතයන් 18 දෙනකු වාර්තා වී ඇති බවත් තවත් සැක...
හබරාදුව පදිංචි HND සිසුවකුට කොරෝනා
Editor Rata
-
December 9, 2020
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ තල්පේ දොඩම්පේ ප්‍රදේශයේ පදිංචි තරුණයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම තරුණයා උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක් හදාරන අතර...
මෝචරියේ ගොඩගැසුණු සිරුරු ආදාහනය කරන්න යැයි නීතිපති කියයි
Editor Rata
-
December 9, 2020
තම ආගමික විශ්වාසයන් හේතුවෙන් මෘත දේහ ආදාහනය කිරීමට ඥාතීන් විරෝධය දැක්වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 26 වැනි දින සිට අද දක්වා අවසන් කටයුතු කර...
පොල්ගස්දූව ආරණ්‍යයේ විදෙස් හිමිගේ මරණය ඝාතනයක් ?
Editor Rata
-
December 9, 2020
රත්ගම කලපුවේ පාවෙමින් තිබිය දී සොයාගත් නෙදර්ලන්ත ජාතික භික්ෂුවගේ මරණය ඝාතනයක් විය හැකි බව පොලිසිය පවසයි. පසුගිය දා අතුරුදන්ව සිටි භික්ෂුවගේ සිරුරු ඊයේ (08) සවස...
කරාපිටිය 24 වාට්ටුවේ නේවාසික කතකට කොරෝනා
Editor Rata
-
December 9, 2020
ගාල්ල කරාපිටිය ශික්ෂණ අංක 24 වාට්ටුවේ සතියක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මිලිද්දුව පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් එම වාට්ටුවේ වෛද්‍යවරු සහ හෙදියන්...
1
...
1,163
1,164
1,165
...
1,255
Page 1,164 of 1,255
Latest news
කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට
September 22, 2025
හොර දොස්තර වසර 20කට පසු අල්ලයි
September 22, 2025
තංගල්ලේ නිවසක මළ සිරුරු දෙකක්, තවත් අයෙක් රෝගී වී මරුට
September 22, 2025
වත්කම් හා බැරකම් ප්‍රකාශ නොදුන් අය මෙන්න
September 22, 2025
විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි
September 22, 2025