spot_img

CATEGORY

පුවත්

බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පිරිමි ඉවතට. කාන්තාවන් ඇතුළට

බෝගම්බර පැරණි බන්ධනාගාරය කාන්තා රැඳවියන්ට නිරෝධායනය සඳහා වෙන්කළ බවත් එහි සිටි පිරිමි රැඳවූවන් වෙනත් ස්ථානවලට රැගෙන ගිය බවත් බන්ධනාගාර දෙපාර්ත්මේනතුව පවසයි. මේ අනුව කන්දකාඩු කොරෝනා...

දිනකට PCR 20,000ක් කිරීමේ සැළැස්මක්

දිනකට සිදුකරන පීසීආර් පරීක්ෂණ 20,000ක් දක්වා වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. තවත් රජයේ රෝහල් කිහිපයකට පීසීආර් පරීක්ෂණ පහසුකම් සහ කාර්ය මන්ඩල ලබා දීමටත්...

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට

ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛය පරීක්ෂකවරු සහ පුහුණුව ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකිරීමට සිදුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා...

සිසුවෝ පාසල් එති. ගුරුවරු නොඑති

ඇල්පිටිය අධ්‍යාපනය කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ අද (07) සිසුන් 59ක් පැමිණ සිටිය ද විදුහල්පතිවරයා හැරුණු විට පැමිණ සිටියේ ක්‍රීඩා ගුරුවරයා පමණි. මේ සම්බන්ධයෙන් සොයා...

බොනවිස්ටා විදුහලේ සිසුන් පැමිණ නෑ

ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ සිසු සිසුවියන් කිසිවකු අද (07) විදුහලට පැමිණ නැත. මෙම විදුහලේ නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන්...

ගාල්ලෙන් තවත් ආසාදිතයන් 04ක් අද(07) හමුවෙයි

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගයතය පැතිරයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඊයේ (07) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් දැනට ලැබී ඇති වාර්තා අනුව ආසාදිතයන් 04...

මහර බන්ධනාගාරයේ මියගිය අයට සිදුවන දේ

මහර බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවූවන්ගේ හඳුනාගත් මෘත ශරිර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වුව ද එම මෘත ශරිරවල අවසන්...

කොරෝනා නීති කඩන්න රජයේ වෛද්‍යවරු හේතු සොයති. ප්‍රශ්නගත වෛද්‍යවරයා GMOA සාමාජිකයෙක්

කොරෝනා ආසාදිත රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමේ දී ගාල්ලේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරමින් සිටින්නේ තම හිතවතුන්ට හා සාමාන්‍ය ජනතාවට ආකාර දෙකකින් වීම බරපතල ගැටලු සහගත...

ගාල්ලේ දැනට ලැබුණු පීසීආර් 250 අතර ආසාදිතයන් නෑ

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මකුළුව ග්‍රාම නිලධාරී වසමේ ඩිඩිගෙවත්ත සහ ජමාලියා වත්ත ප්‍රදේශයේ පදිිංචිකරුවන් 250ක පමණ පිරිසකගේ පීසීආර් පරීක්ෂණ ලැබී ඇති බවත් ඒ...

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 01 දා සිට 11 වැනි දින දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Latest news

error: Content is protected !!