Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
පැණි ධම්මිකට, යළි කාලි වැහෙයි. ජනතාවට බැන වැදී යකා නටයි
Editor Rata
-
December 21, 2020
කෑගල්ලේ පැණි ධම්මික තමන් සෑදූ බව කියන ඖෂධය ඉල්ලා පැමිණි ජනතාවට බැන තර්ජනය කරමින් එළවා ගන්නා ආකාරය ඊයේ (20) දැකගත හැකිවිය. කාලි අම්මා ආවේශවන...
ගාල්ලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් අධිකරණයේ පිහිට පතයි ?
Editor Rata
-
December 20, 2020
ගාල්ලේ දෙද්දුගොඩ නිවසක සිදවූ මරණය ආදාහනය කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ ඥාතීන් හෙට (21) උදෑසන අධිකරණයේ පිහිට පැතීමට නියමිතය. මෙලෙස...
දකුණෙන් අද වාර්තා වූ ආසාදිතයන්
Editor Rata
-
December 20, 2020
දකුණු පළාතෙන් අද (20) කොරෝනා ආසාදිතයන් 30ක් වාර්තා වන බව ලැබී ඇති දත්ත අනුව පැහැදිලි වෙයි. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් අද දිනයේ වාර්තා වී...
මහනුවර භූමිකම්පා බලන්න ජවිපෙන් යති
Editor Rata
-
December 20, 2020
මහනුවර දිගන,අලුත්වත්ත හා වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශ වල දිගින් දිගටම ඇති වන භූ කම්පන හා මහාපරිමාණ හුණුගල් කැනීම් හේතුවෙන් සිදුවන දැවැන්ත පරිසර හානිය පිලිබඳ...
ත්‍රිකුණාමලය කලාපයේ පාසල් වසා දමයි
Editor Rata
-
December 20, 2020
ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු ම පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර ඇත. කොරෝනා පැතිරීමේ අවදානම...
ගාල්ලේ පුද්ගලික රෝහලක සැත්කමට ආ කාන්තාවක් ආසාදිතයි
Editor Rata
-
December 20, 2020
ගාල්ලේ පුද්ගලික රෝහලකට පැමිණි අම්බලන්ගොඩ රන්දොඹේ පදිංචි කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (20) හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි මෙම කාන්තාව අක්ෂි සැත්කමක් සඳහා එම පුද්ගලික...
දෙනියායේ සිට කරාපිටියට ආ කතකට කොරෝනා
Editor Rata
-
December 20, 2020
එන්නතක් විද ගැනීම සඳහා දෙනියායේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි 56 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මෙම කාන්තාව කරාපිටිය...
ගාල්ලේ නිවසේ දී මියගිය පුද්ගලයාට කොරෝනා බව PCR වාර්තාවෙන් තහවුරු වේ
Editor Rata
-
December 20, 2020
ගාල්ල දෙද්දුගොඩ පිදංචිව සිටිය දී මියගිය පුද්ගලයාගේ මරණය කොරෝනා ආසාදිත මරණයක් බව පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ...
එන්නත ගෙන්වීමට රජය ලෝක බැංකු ණය අපේක්ෂාවෙන්
Editor Rata
-
December 20, 2020
කොරෝනා එන්නත මිල දී ගැනීම සඳා රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබාගැනීම පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ලෝක බැංකුව සමඟ...
දකුණු පළාතේ ආසාදිතයන් 639 දක්වා ඉහළට
Editor Rata
-
December 20, 2020
කොරෝනා දෙවැනි රැල්ලේ ආසාදිතයන් 639 දෙනකු දකුණු පළාතෙන් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ...
1
...
1,127
1,128
1,129
...
1,239
Page 1,128 of 1,239
Latest news
ඉරානයේ රාජ්‍ය රූපවාහිනියට එල්ල වූ ප්‍රහාරය, සජීවීව විකාශය වෙයි
June 16, 2025
ඊශ්‍රායල, ඉරාන යුද්ධයේ ජය කාටද ?
June 16, 2025
රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සජබට
June 16, 2025
කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට
June 16, 2025
දේශබන්දු හැමදාම පාර්ලිමේන්තුවට යයි
June 16, 2025