spot_img

CATEGORY

පුවත්

අකුරණ අසාදිතයන් ගණන තවත් 28කින් ඉහළට

මධ්‍යම පළාතේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව අකුරණින් වාර්තාවන කොරෝනා...

රත්නපුර අධි අවදානම්, පාසල් හා පල්ලි වසා දමයි

රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් ප්‍රදේශයක් යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි. රත්නපුර කුඩුගල්ලවත්ත ප්‍රදේශයේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ 20කින් 07 දෙනකුම ආසාදිත...

කුරුණෑගලින් 04 වැනි මරණය වාර්තා වෙයි. මූලාශ්‍රය පැහැදිලි නෑ

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන 04 වැනි කොරෝනා මරණය ඊයේ (17) සිදුව ඇතැයි කුරුණෑගල රෝහල් ප්‍රකාශයකු පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල, බන්දාව, අළුත්ගම පදිංචි 62 හැවිරිදි කාන්තාවකි....

“පැණි ධම්මික මානසික රෝගියෙක් ද?” මනෝ වෛද්‍යවරයකුගේ පැහැදිළි කිරීම

කොරෝනා වසංගතය නිට්ටාවටම සුව කළ හැකි ඖෂධයක් තමන් විසින් සොයාගත් බව ප්‍රකාශ කරන කෑගල්ලේ පදිංචි ධම්මික නමැති පුද්ගලයාට ඇත්තේ මානසික රෝගයක් බවට සමාජයේ පැතිරයන...

කරාපිටිය පිළිකා ඒකකයේ කොරෝනා පොකුරක්. අද තවත් ආසාදිතයන් 10ක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (18) උදෑසන වනවිට 15 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (17)...

සොළී රට ජයගත් උදය රජු ලියූ ලිපියක් මුලතිව් කැලෙන් මතුවෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ නාගචෝලේ වන රක්ෂිතයේ පුරාවිද්‍යාත්මක භූමියක කළ කැණීමකින් සිව්වැනි උදය රජු විසින් කරවන ලද සෙල්ලිපියක් හමුවූ බව වව්නියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි. මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්...

කරාපිටිය පිළිකා ඒකකයේ තවත් කොරෝනා ආසාදිතයෝ

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන තවත් රෝගීන් 04 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවරු වී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන්...

නුවරඑළියේ බදු ඉහළ දමයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා සතුට සමරති

නුවරඑළිය මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතවිය. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන...

කරාපිටියෙන් පුද්ගලික රෝහලට ගිය කත කොරෝනා නිසා මරුට

කරාපිටිය පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට සිය කැමැත්තෙන් පුද්ගලික රෝහලකට ඇතුළු වූ කාන්තාවක් මියගිය පසු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මියගිය...

ශ්‍රී ලංකන් සේවකයන් 08කට කොරෝනා

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කේටරින් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු...

Latest news

error: Content is protected !!