Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
තෙල් තොග අද සවස අවසන්. විදුලි උත්පාදනය ගැටලුවක් වෙයි
Editor Rata
-
January 18, 2022
විදුලිබලය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අද (18) සවස 5.00 පමණ වනවිට අවසන්වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ...
තෙල් රැගෙන එනබව කියූ නැව්, නොඑන ලකුණු
Editor Rata
-
January 18, 2022
ජනවාරි අවසන් සතියේ මෙරටට ළඟාවනු ඇතැයි කියන තෙල් නැව මේ වනවිට අදාල වරායෙන් පිටවීම සඳහා සූදානමක් හෝ නැතැයි ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වාදෙයි. පොදුජන ප්‍රගතිශීලී...
දේවස්ථානයට බෝම්බය ගෙනාවේ රුපියල් 50,000ක මුදලකට
Editor Rata
-
January 17, 2022
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් ගෙනවිත් තැබූ පුද්ගලයා එය සිදුකර ඇත්තේ රුපියල් 50,000.00ක මුදලකට බව පොලිසිය පවසයි. ඇඹිලිපිටියේ පනාමුරේ දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ....
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු දෙකක් නිසා දැඩි වාහන තදබයක් හටගනී
Editor Rata
-
January 17, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම හුවමාරුව ආසන්නයේ සහ බද්දේගම හුවමාරුව ආසන්නයේ සිදුව ඇති අනතුරු දෙකක් හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ. අනතුරු පිළිබඳ වැඩි විස්තර...
මීළඟ කොරෝනා රැල්ල, පාසල් ළමුන් අතරින් සමාජගත වෙයි ?
Editor Rata
-
January 17, 2022
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ හදිසි වැඩිවීමක් පෙන්වන බව නිවෙස්ගත ප්‍රතිකාර ඒකකේය ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි. ඉදිරි සති දෙකතුළ දී...
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අනතුරක් හේතුවෙන් විශාල තදබදයක්
Editor Rata
-
January 17, 2022
අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර කඩුවෙළ අන්තර් හුවමාාරුව අසළ දී වාහනයක් පෙරැළීයාම හේතුවෙන් දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි අධිවේගී...
“පයින් යනවාද ? අඳුරේ ඉන්නවා ද ?” ගම්මම්පිල ඇත්ත හෙළිකරයි
Editor Rata
-
January 17, 2022
ඉදිරියේ දී රටතුළ දැඩි ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිළ පවසයි. ඉන්ධන තොග ගෙන්වීමට අවශ්‍ය ඩොලර් නොලැබුණහොත් මේ අර්බුදය තවදුරටත් උග්‍රවන...
අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ලවෙයි. ඉන්දීය ජාතිකයන් දෙදෙනකුත් මරුට
Editor Rata
-
January 17, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට පොලිසිය පවසා ඇත්තේ මෙම ප්‍රහාර දෙක ඩ්‍රෝන මගින්...
“වියෝ ගී ගැයෙනා හදේ” ගැයූ නීලා වික්‍රමසිංහ වියෝවෙයි
Editor Rata
-
January 17, 2022
ප්‍රවීන ගායන ශිල්පී නීලා වික්‍රමසිංහ ඉතාලියේ මිලානෝ රෝහලක දී මියගිය බව තානාපති සේවා පවසයි. මියයන විට 70 වැනි වියෙහි පසු වූ ඇය පසුගිය 10 වැනි...
ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ජනක අබේසිංහ
Editor Rata
-
January 17, 2022
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ජනක අබේසිංහ පත්කරන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සමාගම මගින් දැනුම් දී තිබේ. පසුගිය...
1
...
766
767
768
...
1,241
Page 767 of 1,241
Latest news
මීමුරේ යන්න එපා
July 5, 2025
මාරාන්තික සූකර උණ, අවදානම ඉහළට
July 3, 2025
මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට
July 3, 2025
Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න
July 2, 2025
හික්කඩුවේ දී තවත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි
June 28, 2025