Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කොස්ගොඩ පොලිසිය වෙද මහත්තයාගේ ඇසුර නිසා වැසෙයි
Editor Rata
-
October 25, 2020
කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනකු කොරෝනා ආසාදිතයකු සමීපව ඇසුරුකර තිබීම හේතුවෙන් කොස්ගොඩ පොලිසිය අද (25) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. අහුංගල්ල කටුවිල ගම්මානයේ...
කොළඹ සිට දුරගමන් සේවා නවතී
Editor Rata
-
October 25, 2020
කොළඹ සිට ආරම්භවන දුරගමන් සේවා බස්රථ අද (25) සවස 6.00න් පසු ධාවනය නොකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට...
දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය වසා දමයි
Editor Rata
-
October 25, 2020
දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය අද (25) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරන ලදී. මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු...
බෝම්බයක් පුපුරා ළමුන් දෙදෙනකුට තුවාල
Editor Rata
-
October 25, 2020
මන්නාරම, ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේ දී අද (25) බෝම්බයක් පුපුරායාමෙන් ළමුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි මඩු පොලිසිය කියයි. වයස අවුරුදු 12ක් වූ මේ ළමුන් දෙදෙනා කැලෑ බද ස්ථානයක...
ගාල්ලේ PCR කරනවාට එරෙහි වූ මාළු වෙළෙන්දාට වැඩ වරදී
Editor Rata
-
October 25, 2020
ගාල්ලේ ධීවරයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී වෛද්‍යවරු ඇතුළු නිලධාරීන්ට බාධා කළ ධීවරයකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් මනෝ වෛද්‍යවරයකුට...
ආදිවාසී ගම්මානය වසා දමයි
Editor Rata
-
October 25, 2020
රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හෝ වෙනත් අමුත්තන් සඳහා විවෘත නොකරන බව ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ පවසයි. ඔහු වැඩිදුරටත් කියා...
ගාල්ල පාළුවට ගිහින්
Editor Rata
-
October 25, 2020
ඉරිදා දිනවල දී පවා ඉතා ජනාකීර්ණ, කාර්යබහුල නගරයක් වන ගාල්ල නගරය අද (25) ඉරිදා පාළු ස්වභාවයක් ඉසිලුවේය. ගාල්ල නගරයේ වෙනත් ඉරිදා දිනවල විවෘතව තිබෙන වෙළෙඳ...
වන අලියෙක් ගිලන් රථයකට පහර දෙයි
Editor Rata
-
October 25, 2020
මුලිතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ගිලන්රථයකට වන අලියකු පහරදීමෙන් හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි. මුලතිව් මල්ලාවි ප්‍රාදේශීය රෝහලේ සිට මුලතිව් දක්වා...
කළුබෝවිල රෝහල් සේවකයන් 06 ආසාදිතයි
Editor Rata
-
October 25, 2020
කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හදුනාගැනීමත් සමඟ රෝහලේ කොටස් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇත. කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ හදිසි අනතුරු අංශය,...
දුමින්දට සමාව ඉල්ලා මන්ත්‍රීවරු පෙත්සමකට අත්සන් තබති
Editor Rata
-
October 25, 2020
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙත්සමක් අත්සන් කර ඇතැයි Sunday Times පුවත්පත...
1
...
1,200
1,201
1,202
...
1,219
Page 1,201 of 1,219
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!