Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
බන්ධනාගාර ගැටුමේ ඡායාරූප
Editor Rata
-
December 2, 2020
මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඡායාරූප බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම ගැටුමින් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර රැඳවියන් 106...
සුළි කුණාටුවේ පළමු මරණය වාර්තා වෙයි
Editor Rata
-
December 2, 2020
බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු...
සවුත්ලන්ඩ්ස් ගුරුතුමියට කොරෝනා නෑ
Editor Rata
-
December 2, 2020
කළුබෝවිල රෝහලේ දී මියගිය ගාල්ලේ පදිංචි කොරෝනා ආසාදිත පුද්ලයාගේ බිරිඳගේ ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු...
ධීවර යාත්‍රා බේරාගැනීමට හැකිතාක් ගොඩබිමට අදින්න යැයි රජය දැනුම් දෙයි
Editor Rata
-
December 2, 2020
“බුරවි” සුළි කුණාටුවේ බලපෑම දිවයිනේ සියලු ප්‍රදේශවලට මේ වනවිටත් දැනෙමින් පවතින බැවින් හැකිතාක් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳ...
සුළි කුණාටුව නිසා උතුරේ පාසල් වසා දමයි
Editor Rata
-
December 2, 2020
බුරවි සුළි කුණාටු තත්වය හේතුවෙන් උතුරු උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්...
“බුරවි” සුළි කුණාටුව දැනට ත්‍රිකුණාමලයට බලපා ඇති අයුරු
Editor Rata
-
December 2, 2020
ඇල්පිටියට තද සුළං සමඟ වැසි
Editor Rata
-
December 2, 2020
ඇල්පිටිය කුරුඳුගහ ප්‍රදේශය තරමක තද සුළං සමඟ වැසි ඇතිවී තිබෙන බව පවසයි. ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ආරම්භ වි...
සවුත්ලන්ඩ්ස් විදුහලේ සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම අවමයි
Editor Rata
-
December 2, 2020
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට අද (02) සිසුන්ගේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක විය. විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරන්නේ අද දිනයේ පාසල් පැමිණ සිටියේ ශිෂ්‍යාවන් 03...
කරාපිටිය වෛද්‍යපීඨ ශිෂ්‍යාවකට කොරෝනා
Editor Rata
-
December 2, 2020
ගාල්ල කරාපිටියේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාල වෛද්‍යපීඨයේ අවසන් වසර සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ශිෂ්‍යාව පානදුරේ...
“බුරවි” තව පැය කිහිපයකින් දිවයිනට. වසර ගණනකට පසු එන සුළි කුණාටුව
Editor Rata
-
December 2, 2020
වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළි කුණාටුව සුළි කුණාටු ජාත්‍යන්තර වශයෙන් නම් කිරීමේ ක්‍රමවේදය අනුව “බුරවි” ලෙස නම් කර තිබේ. මෙම සුළි...
1
...
1,141
1,142
1,143
...
1,219
Page 1,142 of 1,219
Latest news
බන්ධනාගාර රැඳවියකුගේ හදිසි මරණයක්
March 18, 2025
බස් චණ්ඩින්ට වැඩ වරදී
March 18, 2025
හදුන්නෙත්තිගේ මෙගා වැඩේට, රොෂාන් මහානාම කණස්සල්ලෙන්
March 17, 2025
දේශබන්දුගේ පෙත්සම විසිවෙයි
March 17, 2025
බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි
March 16, 2025
error:
Content is protected !!