Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතා ගුරුවරු උද්ඝෝෂණයේ
Editor Rata
-
June 18, 2022
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම නවතා අද (18) උදෑසන ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සහ අනුලා දේවී විද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානවල ගුරුවරු උද්ඝෝෂණයක නිරතවූහ. විභාග ඇගයීම් කටයුතු...
ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ
Editor Rata
-
June 12, 2022
කොළඹ ජාතික කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි ධම්මික පෙරේරාගේ නිවස අසළ අද (12) පිරිසක් උද්ඝෝෂණයක් ආරම්බ කළහ. ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීමේ ගැසට්...
මෙහෙණියක්, කඳුළු ගෑස් හමුවේ දැක්වූ විරෝධය
Editor Rata
-
June 10, 2022
කොළඹ පොලිස් මූලස්ථානය අසළ ඊයේ (09) පැවැති උද්ඝෝෂණයේ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. මෙම අවස්ථාවේ දී පොලිස් බාධක ඉදිරියට ආ මෙහෙණින් වහන්සේ නමක්...
මහ වැස්සේ තෙමෙමින්, විභාගය ලියූ පාසල ඔබ දන්නවා ද ?
Editor Rata
-
May 31, 2022
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙද්දී පන්තිකාමරයක් තුළට වැසි ජලය කාන්දුවීම හේතුවෙන් කුඩ ඉහළාගෙන පාසල් දරුවන් පිරිිසක් අද (31) පැවැති විභාගයට පිළිතුරු සපයන ආකාරය දැක්වෙන ඡායාරූප...
ඝාතනය වූ දැරියගේ පියාගෙන් ප්‍රශ්න කරයි. පොලිස් සුනඛයා ඉව ඔස්සේ යයි
Editor Rata
-
May 28, 2022
අටලුගම පදිංචිව සිටි 09 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකරන බව පොලිසිය පවසයි. ෆාතිමා අයේෂා දැරිය ඊයේ (27) උදෑසන 10.00 ට පමණ...
අනතුරක් නිසා අධිවේගය වසා දමයි
Editor Rata
-
May 28, 2022
ඉන්ධන බවුසරයක ගැටුණු ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඊයේ (27) රාත්‍රී පෙරැළී යාමෙන් කොළඹ සිට මාතර දෙසට රථ වාහන ධාවනය අවහිර වී ඇතැයි මාර්ග...
කොළඹ අධිකරණය අසළ උණුසුම් වෙයි
Editor Rata
-
May 25, 2022
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඊට අදාළ නොවන පුද්ලයන් පිරිසක් පැමිණ ඇතැයි පවසමින් පිරිසක් විරෝධයක් දැක්වීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්...
ගෝඨාගෝ ගම, බුදු තෙමඟුලට සැරසෙයි
Editor Rata
-
May 15, 2022
කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමිය වෙසක් සැරසිළිවලින් අලංකාර වෙමින් පවති. අද (15) දිනට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනයේ අරගල භූමියට පැමිණෙන සියලු...
නයිජීරියාවේ සිට හදිසියේ ම ශ්‍රී ලංකාවට ආ ගුවන්යානය
Editor Rata
-
May 10, 2022
නයිජීරියාවේ සිට ශ්‍රී ලංකාවට අද (10) අලුයම 3.40ට පැමිණි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලේ නවතා තිබෙන අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ. එම යානය මීට පෙර...
බංකොලොත් රටක බිහිසුණු යථාර්ථය ආමර් වීදියෙන් පෙනේ (වීඩියෝ සහිතයි)
Editor Rata
-
May 8, 2022
ලිට්රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරික් කොළඹ ආමර් වීදියේ දී නවත්වාගත් ජනතාව බලෙන්ම එම ලොරියේ දොරවල් හැර එහි තිබූ ගෑස්...
1
...
19
20
21
...
143
Page 20 of 143
Latest news
බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි
March 16, 2025
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
error:
Content is protected !!