Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12509 POSTS
11 COMMENTS
පුවත්
මෙරට පැතිරෙන්නේ කිසිම රටක නැති කොරෝනා ප්‍රභේදයක් ?
Editor Rata
-
April 26, 2021
කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ පැතිරයන වයිරස ප්‍රබේදය මෙතෙක් සොයාගෙන ඇති කොරෝනා වයිරස ප්‍රභේදවලට වඩා වෙනස් වූ ප්‍රභේදයක් බවත් එය කොළඹ, කුරුණෑල...
පුවත්
රාත්‍රියේ සිට හුදකලා කරන ප්‍රදේශ මෙන්න
Editor Rata
-
April 26, 2021
කොරෝනා ව්‍යාප්තවීම හේතුවෙන් ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලයේ ප්‍රදේශ කිහිපයක් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
පුවත්
මහමෝදර රෝහලේ ශල්‍යාගාරවලටත් කොරෝනා රිංගයි
Editor Rata
-
April 26, 2021
මහමෝදර රෝහලේ A සහ B ශල්‍යාගාරවල සේවය කරන කිණිෂ්ඨ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ආසාදනය වූ මෙම දෙදෙනා කොරෝනා...
විදෙස්
විදෙස් සේවා ප්‍රධාන කාර්යාලය කොරෝනා නිසා වසා දමයි
Editor Rata
-
April 26, 2021
බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම කාර්යාලය හෙට (27) හා අනිද්දා (28)...
පුවත්
රත්ගම එකම ගමකින් ආසාදිතයන් 48ක්. මරණයකුත් ඒ අතර
Editor Rata
-
April 26, 2021
රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ ඊයේ (26) කරන ලද පීසීආර් පරීක්ෂණ 211ක් අතරින් ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව පසුගිය 11...
පුවත්
වඳුරඹ මැදි විදුහලේ සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය පිරිසකට කොරෝනා
Editor Rata
-
April 26, 2021
ගාල්ලේ වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය බද්දේගම පවුල් දෙකක පුද්ගලයන් 07 දෙනකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි...
පුවත්
කොරෝනා වැඩි වෙද්දී ICU ඇඳන් නැතිව රටම අමාරුවේ ?
Editor Rata
-
April 26, 2021
මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ශ්වසන අපහසුතා ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන බැවින් දැඩි සත්කාර ඒකකවල ඇඳන් සීමිතවීම...
පුවත්
දංගෙදර ජයවර්ධන විදුහලේ ගුරුවරියකට කොරෝනා
Editor Rata
-
April 26, 2021
ගාල්ලේ දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ උගන්වනු ලබන ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ලංකා බැංකුවේ සේවිකාවකගේ සමීප ආශ්‍රිතයකු වීමෙන් හේතුවෙන් ඇයට කොරෝනා...
පුවත්
සංචරණ සීමා පැනවූවානම් හොඳ යැයි ඇමති සුදර්ශනී කියයි
Editor Rata
-
April 26, 2021
මෙම සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් තිබෙන බැවින් සංචරණ සීමා පනවා ජනතාවගේ විනෝද චරිකා හා අනවශ්‍ය ගමන් නැවැතීමට කටයුුතු කළානම් කොරෝනා අවදානම තරමක් අඩුකරගත හැකිව...
පුවත්
ආසාදිතයන් වාර්තා වූ ඇඟළුම් කම්හල වසා දමන්නයැයි ගැමියන්ගෙන් බලපෑම්
Editor Rata
-
April 26, 2021
කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති බිංගිරිය බෙංජි කරමාන්තශාලාව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගැනීමෙන් ගම්වාසීන්ට බරපතල අවදානමක් ඇති බව පවසමින් එම කර්මාන්තශාලාවට ප්‍රවේශවන මාර්ගය...
1
...
987
988
989
...
1,251
Page 988 of 1,251
Latest news
සඳෙහි අඳුරු පැත්තේ, තොරතුරු එළියට
July 10, 2025
දරුවන් රවටා, රට සවාරි යන පාසල් ගුරුවරු
July 10, 2025
නව මන්ත්‍රී කතානායක ඉදිරියේ දිවුරුම් දෙයි
July 9, 2025
මැරුණු මිනිසුන්ටත් වද දෙන දොස්තරලා, ජාතික ධනය කාබාසිනියා කරති (වීඩියෝ සහිතයි)
July 7, 2025
Clean Sri Lanka, ගාල්ල කැත කරලා
July 6, 2025
- Advertisement -