-2.5 C
New York

Author: Editor Rata

විභාග පිළිතුරු පත්‍ර බැලීමෙන් ඉවත්වන බව ගරුවරු විභාග කොමසාරිස්ට දැනුම් දෙති

ඉන්ධන සපයාදීමට විධිමත් වැඩපිළිවෙලක්  සකස් කරන්නේ නැතිනම් හෙට (20) සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමෙන් තමන් ඉවත්වන බව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ...

දෂ්ඨ කළේ පිඹුරකු යැයි සිතා නිවසට වී සිටි සිව්දරු පියා මියගිහින්

පිඹුරකු යැයි සිතා පොළඟෙක් ඇල්ලීමට යාමේ දී දෂ්ඨනයක් සිදුවුව ද ඒ ගැන‍ නොතකා හැරීම හේතුවෙන් ගාල්ල වලහන්දූවේ, මානවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඊයේ (18) මියගොස් ...

රටේ ඉන්ධන තත්වය මෙන්න. සළාක ක්‍රමය ඉක්මණින් ගෙනඒමට සැළැස්මක්

ශ්‍රී ලංකාව තුළ දැනට ඇති සමස්ත පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,500ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන...

ඉන්ධන පෝළිම්වල ඉන්න එපා. දින තුනකට තෙල් නෑ

ඉදිරි දින තුනක කාලයේ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් පෝළිම්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම් දී ඇත. සඳුදා (20), අඟහරුවාදා (21) සහ බදාදා...

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් උදව්

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් ‍ඇමෙරිකානු ඩොලර් මිලියන 45ක ණය මුදලක් ලබා දී ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...

කොළඹ මාතර පාර ගාල්ලේ දෙවට ප්‍රදේශයෙන් අවහිර කරයි

ගාල්ල දෙවට හන්දියේ සහ අධිවේගී මාර්ග පිවිසුමේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පැය ගණන් පෝළිම්වල සිටි පිරිසක් කොළඹ මාතර ප්‍රධාන මාර්ගය අද (19)...

උතුරේ ඇති වූ කලබලය කුමක් ද ? හමුදාව වෙඩි තැබුවේ ඇයි

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රී කලහකාරී සිද්ධියක් ඇතිවූයේ බීමත් පිරිසක් විසින් යුද හමුදා මුරපොළක් අසළ කළහකාරී ලෙස හැසිරීමෙන් බව යුද හමුදා මාධ්‍ය...

ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ

ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ගාල්ල කොටුව මත දී ලබන 21 වැනි දා උදෑසන 7.30ට පැවැත්වීමට හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාල...

විශ්වමඩු කලබලයක්. තත්වය පාලනයට අහසට වෙඩි තබයි

මුලතිව් විශ්වමඩු ප්‍ර‍දේශයේ ඉන්ධන පිරවුම්හළක ඇති වූ කලබලකාරී තත්වයක් පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබා ඇතැයි වාර්තා වේ. හමුදා පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක්...

පොලිස් වෙඩිල්ලකින් නෙළුවේ තරුණයෙක් මරුට. තුවක්කුව උදුරා ගනිද්දී පත්තුවුණා යැයි පොලිසිය කියයි

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවේ දී අද (18) සවස සිදුකරන ලද පොලිස් මෙහෙයුමක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරදු 30ක්...

කෘෂිකර්ම ඇමතිට හම්බන්තොට දී හූ සංග්‍රහයක්

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීට තිස්සමහාරාමයේ දී අද (18) නැවත වතාවක් ජනතා විරෝධයක් එල්ලවිය. තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසු ඇමතිවරයා එම...

සාස්තරකාරයන්ට, මිරිහාන පොලිසිය තෙල් විකුණයි

තම අධි සුඛෝපභෝගී ජීප් රථයෙන් අද (18) සවස 5.00ට පමණ හදිසියේම මිරිහාන පොලිසියට ඇතුළු වූ පුද්ගලයකු පොලිසිය ඉන්ධන පුරවන බුලියක් සහ ඉන්ධන සඳහා මුදල්...

Recent articles

spot_img