-3.4 C
New York

Author: Editor Rata

පාර්ලිමේන්තුව අසළත් කඳුළු ගෑස් ප්‍රහාරයක්

පාර්ලිමේන්තුව දෙසට ගමන්කරමින් තිබූ විරෝධතාවකට පොලිසිය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ දී අද (06) මීට සුළු වේලාවකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. ඛනිජ...

ධම්මික පෙරේරා, රනිල්ට මුදල් ඇමතිකමින් යන්න කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ වහාම මුදල් ඇමතිධූරයෙන් ඉවත්විය යුතුයැයි බිලියනපති ව්‍යාපාරික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ධම්මික පෙරෙරා...

නිමල් සිරිපාල ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම ධූරයන් ඉල්ලා අස්වූ බව පවසයි. ඔහු පවසන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යැවූ බවයි. තම...

කොළඹ උණුසුම්වෙයි. පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර (වීඩියෝ සහිතයි)

ජනාධිපති නිල නිවස ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් පොලිිසය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ කොළඹ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. චැතම් වීදියේ තිබූ...

හිරුණිකා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අද (06) උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටියදි...

කැපෙන ආයුධයකින් හිසට පහර දී තරුණයකු මරාදාලා

නොච්චියාගම, මදුරුවාගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් ඊයේ (05) රාත්‍රී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි නොච්චියාගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මදුරුවාගම පදිංචි 29 හැවිරිදි...

පිරිවෙන් අධ්‍යාපනය ලැබූ කුඩා සිසුවකු, වාරි ඇළේ නොඑන ගමන් යයි

සෙවනගල, මහගම වාරි ඇළක දිය නෑමට ගිය වයස අවුරුදු 09ක දරුවකු ඊයේ (05) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ සෙවනගල, මහගම...

සජිත්ට හොඳ පාඩමක් උගන්වන බව රනිල් කියයි

රටේ ආණ්ඩුබලය ලබාගැනීමට සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නොදන්නා බැවින් අවශ්‍යනම් ඒ පාඩම ඉගැන්විය හැකියැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී කීවේය. ඔහු පවසන්නේ දැන්...

“සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති බෑ කිව්වා” හිටපු ජනපති කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති ගෝඨාභය රාජක්ෂ එකඟ නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිශ්චිත කාලසීමවාක් සඳහා ස්ථාපිත කර අර්බුදය විසඳාගැනීම සඳහා...

විශේෂඥ වෛද්‍යවරු, දැවැන්ත ජන අරගලයකට සියලු රටවැසියන්ට ආරාධනා කරති

ආණ්ඩුව රටේ අර්බුදයට ඉදිරිපත් කරන්නේ පැලැස්තර විසඳුම් බවත් ඉන් කාලය කා දමන බැවින් සියලු මහජනතාව එකතු වී රජයට දැඩි බලපෑමක් ඇතිකිරීම අත්‍යාවශ්‍ය බව විශේෂඥ...

Recent articles

spot_img