spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

12509 POSTS
11 COMMENTS

නීතීඥ වෙස්ගත් වෙඩික්කරු පාතාල නායකයා ඝාතනය කරයි

කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පසු සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව මියගොස් ඇතැයි වාර්තා වේ.   මෙම වෙඩි තැබීම...

යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වෙයි

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට (JIA) ඊයේ(18) ඉන්දියාවේ චෙන්නායි සිට පළමු වානිජ ගුවන් ගමන පැමිණ තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (AASL)...

බිරිඳ කෙළසීම වරදක් නොවේ, ඉන්දීය අධිකරණය කියයි

පිරිමියෙකු තම බිරිඳ සමඟ බලහත්කාරයෙන් "අස්වාභාවික ලිංගික සම්බන්ධකම්" පැවැත්වීම වරදක් නොවන බවට ඉන්දියානු අධිකරණයක් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ජනතාව අතර විශාල කෝපයකට තුඩු...

සංක්‍රමණිකයාගේ පිහි ඇණුමෙන් දරුවකු මරුට

ඔස්ට්‍රියාවේ දකුණු දිග විලාච් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. ඉතාලිය සහ ස්ලෝවේනියාව සමඟ දේශසීමාවට...

කෝටි 36ක හෂීෂ් සමග කැනේඩියානු කත අත්අඩංගුවට

රුපියල් කෝටි 36 කට ආසන්න වටිනාකමකින් යුත් "හෂීෂ්" තොගයක් සමඟ විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 36 හැවිරිදි කැනේඩියානු කාන්තාව ඊයේ රාත්‍රියේ කැනඩාවේ ටොරොන්ටෝ...

වියලි කාළගුණය තව සති දෙකක්?

දැනට පවතින වියලි කාළගුණික තත්ත්වය ඉදිරි සති දෙක සඳහා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවුවද ඉන් පසුව තරමක වර්ෂාපතනයක් අපේක්ෂා...

ඇමරිකානු අරමුදල් සම්බන්ද වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මතභේදයක් පවතින අතරතුර, රජය මේ සම්බන්ධයෙන් ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මහජන ආරක්ෂක...

පළාත් පලන ඡන්ද පනත සම්බන්ද ශ්‍රේෂ්ඨාධිකරණ මතය කියයි

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න අද...

නාමල්ගේ නීති විද්‍යාල විභාගය ගැන CID පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයකට සහභාගී වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සමාජ...

Latest news

- Advertisement -spot_img