Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12378 POSTS
10 COMMENTS
ව්‍යාපාරික
පකිස්තාන ආයෝජකයන් ලංකාවට කැමැත්තෙන්
Editor Rata
-
October 16, 2020
ශ්‍රී ලංකාව සමඟ කර්මාන්ත ආශ්‍රිත හවුල් සමාගම් ආරම්භ කිරීමට පකිස්තාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඩ් සාද්...
පුවත්
ඇඟළුම් පොකුර 1,789ක්
Editor Rata
-
October 16, 2020
කොරෝනා ආසාදිතයන් 68 දෙනකු ඊයේ (15) දිනයේ දී වාර්තාවීම හේතුවෙන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් හටගත් පොකුරේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගොස් ඇති බව...
පුවත්
කොළඹ නගර සභා සේවා සිදුකෙරෙන අයුරු
Editor Rata
-
October 16, 2020
කොරෝනා වසංගතය පැතිරීයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බැවින් නගර සභා ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති "සපිරි පියස" කවුළුව වෙත පැමිණෙන ලෙසත්...
පුවත්
කොරෝනා යාල ගියේ ඇඟළුම් කම්හලෙන්
Editor Rata
-
October 16, 2020
යාල සංචාරක හෝටලයක මඟ පෙන්වන්නක ලෙස සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ තැනැත්තා ද මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොරෝනා පොකුරට අයත් වූවකු බව යුද...
පුවත්
වසර 30,000ක් පැරණි ආයුධයක් ගාල්ලෙන් හමුවෙයි
Editor Rata
-
October 15, 2020
ගාල්ල පිලාන ප්‍රදේශයෙන් ලැබුණු බව කියමින් අමුත්තකු විසින් තම කාර්යාලයට ගෙනවිත් දුන් අමුතු ලී කැබැල්ල වසර 30,000කට පමණ පෙරාතුව ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් භාවිතා...
කියවිය යුතුම
අනතුරේ වගකිව යුත්තා කවුද ?
Editor Rata
-
October 15, 2020
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් කරන්දෙණියේ දී බසයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේ පුවත ඊයේ (14) මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. එම දැරිය...
පුවත්
යාල හෝටලයකත් ආසාදිතයෙක්
Editor Rata
-
October 15, 2020
යාල සංචාරක හෝටලයක සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගත නොහැකි...
පුවත්
අම්බලන්ගොඩ පුද්ගලික රෝහලක් වසා දමයි
Editor Rata
-
October 15, 2020
කොරෝනා රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් පැමිණීම හේතුවෙන් අම්බලන්ගොඩ නගරයේ පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ. හික්කඩුවේ පදිංචිකාරිනියක...
පුවත්
පෘතුගාලයේ හදිසි තත්ත්වයක්
Editor Rata
-
October 15, 2020
පෘතුගාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිරයන බැවින් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජය තීරණය කර තිබේ. අගමැති ඇන්ටෝනියෝ කොස්තා බදාදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසු...
පුවත්
ප්‍රදේශ කිහිපයක මුහුද රළු වෙයි
Editor Rata
-
October 15, 2020
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේවේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70ක්...
1
...
1,228
1,229
1,230
...
1,238
Page 1,229 of 1,238
Latest news
සැමන් මිල පාලනයට රජයෙන් ගැසට් එකක්
December 28, 2024
ගාල්ල දොඩංදූවේ පෙරහැරක සිදු වූ, අවාසනාවන්ත සිද්ධිය
December 28, 2024
අතේ තිබූ ජයග්‍රහණය, ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
December 28, 2024
ජාතික ජන බලවේගයේ වියදම්, පොහොට්ටුවේ වියදමට වඩා වැඩියි. පාර්ලිමේන්තුවෙන් කියයි
December 28, 2024
කඩුවක් රැගෙන, ජනපති හමුවෙන්න ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
December 28, 2024
- Advertisement -
error:
Content is protected !!