spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

12153 POSTS
10 COMMENTS

විස්ස ගැන කියන්න විශේෂ හමුවක් අරලියගහ මැදුරේ දී

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (09) සවස...

කොරෝනා පාර්ලි‍මේන්තුවට රිංගයි ද ?

පාර්ලිමේන්තුවේ කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි අද (08) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් විමසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

හිවලා සපා කෑ දැරිය රෝහලේ. හිවලා මරුට

නිවසේ සාලයක සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයසැති දැරියක හිවලකු විසින් සපාකෑම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති. මෙම දැරිය සිය වැඩිමහල්...

ලක්ෂ 50ට වඩා වටිනා කහ තොගයක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50කට අධිික කහ කිලෝ 1297ක් උඩප්පුව පුනවිටිය මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනකු ද සමග භාරදුන් බව උඩප්පුව...

දුම්රිය 15ක් නැවත දැනුම් දෙනතුරු නෑ.

කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 15ක් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට...

කසළ බහාලුම්වලට කෝටි 169ක වන්දියක් ඉල්ලයි

සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම්...

හෝමාගම රෝහල යළි කොරෝනාවලට වෙන් වෙයි

හෝමාගම මූලික රෝහල හෙට (08) දා සිට කෙරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට කටයුතු කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි. මින් ඉහත ද...

ආණමඩ‍ුවේ ගම් කිහිපයකට සංචරණ සීමා

ආණමඩුව, ආඬිගම, පූනවිටිය ඇතුළු ගම්මාන කිහියකට ඇතුළුවීම හා පිටවීම අද (07) සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස එම ගම්මානවලට සංචරණ සීමා...

“සේවාවන් සඳහා එන්න එපා” – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

විවිධ සේවාවන් ලබාගැනීම සඳහා විශ්‍රාම දෙපාරතමේන්තුවට පැමිණීම හෙට(08) සිට (10) වැනි දා දක්වා සිදු නොකරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. රටේ තුළ කොරෝනා...

කොරෝනා අලුත් පොකුර 1034ක්

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමඟ සොයාගත් කොරෝනා පොකුර අද (07) සවස 7.45 වනවිට 1034ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!