Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12509 POSTS
11 COMMENTS
පුවත්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් වසා දමයි
Editor Rata
-
November 11, 2020
කොළඹ කොටුව සිට පානදුරය දක්වා දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් අද (11) සිට සිකුරාදා (13) දක්වා දින තුනක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මීට හේතු...
පුවත්
අධිවේගී මාර්ගයේ දී බසයක් පෙරැළේ
Editor Rata
-
November 11, 2020
කටුනායක සිට පෑලියගොඩ දෙසට අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපබෝගී බස් රථයක් පෙරැළී යාමෙන් රියදුරාට බරපතල තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුර සිදුව...
පුවත්
කොවිඩ් මළ සිරුරු ආදාහනයට ද ? භූමදානයට ද ?
Editor Rata
-
November 10, 2020
කොරෝනා හේතුවෙන් සිදුවන මරණවල අවසන් කටයතු කරන ආකාරය පිළිබඳ කිසිදු වෙනසක් මෙතෙක් සිදුකර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ මාධ්‍ය...
පුවත්
කොරෝනා මරණ ගැන සොයන්න විශේෂ කමිටුවක්
Editor Rata
-
November 10, 2020
කොරෝනා මරණ පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර වාර්තාවීමත් සමඟ මෙරට සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් මෙවැනි...
පුවත්
රාගම නිවසකින් 41 වැනි මරණය වාර්තාවෙයි
Editor Rata
-
November 10, 2020
මෙරට දී කොරෝනා හේතුවෙන් සිදුවූ 41 වැනි මරණයත් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. එම මරණය සිදුව ඇත්තේ...
පුවත්
බස් ගාස්තු වැඩිවෙයි. ප්‍රවාහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙයි
Editor Rata
-
November 10, 2020
කොවිඩ් - 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 ක මුදලක් අයකිරීම සඳහා බස්රථ වලට අවසරදීමට ප්‍රවාහන...
පුවත්
කොරෝනා ආසාදිතයන් 305ක් අද (10)
Editor Rata
-
November 10, 2020
කොරෝනා ආසාදිතයන් 305 දෙනකු අද (10) දින වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම ආසාදිතයන් සියලු දෙනා ම මීට පෙර හඳුනාගෙන තිබූ ආසාදිතයන්ගේ සමීප...
පුවත්
මනාලයාගේ සොහොයුරා නිසා මනාල යුවළ ඇතුළු පිිිිිිිරිසක් නිරෝධායනයට
Editor Rata
-
November 10, 2020
බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට කොරෝනා ආසාදිතයකු සහභාගී වී ඇතිබව වාර්තාවීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු පවුල් කිහිපයක් ම නිරෝධායනයට යොමුකිරීමට අද (10) පියවර...
පුවත්
ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික ආහාර වේලට පළමු තැන හිමිවෙයි
Editor Rata
-
November 10, 2020
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 9 - 14ත් අතර දරුවන් සඳහා පැවැත්වෙන ඉවුම් පිහුම් තරඟාවලියක ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලාංකික ආහාර සැකසුමක් ඉදිරිපත් කළ ජෝර්ජියා නමැති ශ්‍රී...
පුවත්
මහනුවර රැකියාව නිමවා මොණරාගලට ආ අයකුට කොරෝනා
Editor Rata
-
November 10, 2020
(නයනජීව බණ්ඩාර) මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු අද (10) කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මහනුවර ප්‍රදේශයේ රැකියාවක නියුතු මෙම පුද්ගලයා...
1
...
1,198
1,199
1,200
...
1,251
Page 1,199 of 1,251
Latest news
සඳෙහි අඳුරු පැත්තේ, තොරතුරු එළියට
July 10, 2025
දරුවන් රවටා, රට සවාරි යන පාසල් ගුරුවරු
July 10, 2025
නව මන්ත්‍රී කතානායක ඉදිරියේ දිවුරුම් දෙයි
July 9, 2025
මැරුණු මිනිසුන්ටත් වද දෙන දොස්තරලා, ජාතික ධනය කාබාසිනියා කරති (වීඩියෝ සහිතයි)
July 7, 2025
Clean Sri Lanka, ගාල්ල කැත කරලා
July 6, 2025
- Advertisement -