spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

12496 POSTS
11 COMMENTS

දිසාපති මැදිහත් වී ගාල්ලේ ආසාදිතයන් රෝහලට යවයි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගල 05 දෙනකු ඊයේ (25) රාත්‍රී ගාල්ල දිසාපති සෝමරත්න විදානපතිරණ මැදිහත්...

ගාල්ලේ ආසාදිත වූ 05ක් හඳුනාගෙන නෑ. ඔවුන් තවමත් නිවෙස්වල

ගාල්ල නගර සභා සීමාවෙන් අද (25) කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් 05 දෙනකු රෝහල්ගත කිරීමට හැකියාවක් ලැබී නැතැයි වාර්තා වෙයි. පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල රසායනාගාර...

කොරෝනා ආසාදිත සිරුරක් ඥාතීන්ට දීලා ?

කෙරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ සිරුරක් චක්‍රලේඛවලට පටහැනි අයුරින් භූමදානය සඳහා මුදාහැර ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනාව එල්ල...

මියගිය පුද්ගලයා නිසා අනාවරණය වූ නිදන් බඩු ජාවාරම

නිධානයකින් ගත්බව කියමින් තමන් විසින් මිලදී ගත් භාණ්ඩ කිහිපයක් ව්‍යාජ ඒවා බව දැනගැනීමෙන් සිත්තැවුලට පත්ව හෘදයාබාධයකින් මියගිය පුද්ගලයකු හේතුවෙන් ජාවාරමක් හෙළිකරගත හැකි වූ බව...

සිරිපා වන්දනාව නවම් මහ දක්වා බෑ

ශ්‍රී පාද වන්දනාව සඳහා ජනවාරි 31 දක්වා අවසර නොදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා අද තීරණය කළේය. ආණ්ඩුකාරවරයා පවසන්නේ සෞඛ්‍ය අංශ සමඟ දීර්ඝ...

අරාබි කාන්තාවගේ “ජින්” ආරූඪය සුව කරන්න දෙනියායේ නැටූ තොවිලය

ඇය මැද පෙරදිග රටකට ගියේ තනිවමය. අපි ඇයට චමරි යැයි කියමු. එහි ගෘහ සේවයට ගිය ඇයට අන් කාන්තාවන්ට මෙන් නොව අනේකවිද සැප සම්පත් ලැබිණි. නිවසේ...

පාසල් සිසුවකු නිසා පොලිසියේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනේ

කළුතර දකුණ පොලිස් ස්ථානයේ  අංශ තුනක ස්ථානාධිපතිවරු ඇතුළු සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පොලිසියෙන් මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ පාසල් සිසුවකු...

වසර 05කට පසු මතු වූ ගිලන් රථය

2015 මැයි මස 11 වැනි දා දැරණියගල දිස්ත්‍රික් රෝහලේ ගිලන්රථයක් පිටුපසට ධාවනය කරද්දී එම රෝහල ඉදිරිපිට මාර්ගයට ඇද වැටී කාරයක් මත නැවතී තිබිණි. අද (25)...

කුරුල්ලන් මියයාමට හේතු සොයයි

විශේෂ කිහිපයකට අයත් කුරුල්ලන් රැසක් වනාතවිල්ලුව, එළුවන්කුලම ප්‍රදේශයේ වෙල්යායක මැරී සිටිය දී සොයාගත් බව වනජීවී කාර්යාලය පවසයි. බුෂ්ලාක් නමින් හඳුන්වන කුරුල්ලන්, වී කුරුල්ලන් කිහිප දෙනකු...

“ඔබේ දරුවාට අනතුර ඇත්තේ ඔබ අසළමයි” මෙරට සමීක්ෂණයකින් හෙළිවෙයි

දෙමාපියන් දරුවන් රැක බලා ගන්නේ තම දෑස සේය. පනටත් වඩා ආදරයෙනි. එසේ වුව ද දරුවන් වැඩිම ප්‍රමාණයක් අනතුරට ලක්වන්නේ දෙමාපියන් හෝ පවුලේ සමීපතම වැඩිහිටියන්...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!