spot_img
spot_imgspot_img

අම්බලන්ගොඩ බැංකුවක 04කට කොරෝනා

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ කමර්ෂල් බැංකු ශාඛාවේ 04 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම බැංකුව විෂබීජහරණය කරන බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අද (16) සෙනසුරාදා දිනයේ සාමාන්‍යයෙන් බැංකුව ගනුදෙනු කරුවන් සඳහා විවෘත වන්නේ නැත. එසේ වුව ද එහි සේවක සේවිකාවෝ අභ්‍යන්තර සේවා කටයුතුවල නිරත වෙති. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ බැංකු සේවකයන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකළ බවයි.

2 COMMENTS

  1. බොරුනේ.. තාම තුන් දෙනාටයි පොසිටිව්. කිසිම කෙනෙක් වැඩ නෑ. ඒ ස්ටාෆ් එක දවස් 14 නිවාඩු. රිලීෆ් ස්ටාෆ් එකක් තමා ආයි වැඩ කරන දවසකට එන්නේ. බොරු කතා කියන්න කලින් අදාල අංශ වලින් අහලා දැනගන්න.

    • අපි ප්‍රවෘත්තියක් පළ කරන්නේ සෞඛ්‍ය අංශවලින් ලබාදෙන තොරතුරු අනුව. ඉස්සෙල්ලාම දැන ගත්තේ එක්කෙනෙක් ආසාදිත නිසා බැංකුව වැහුවා කියලා. නමුත් සෞඛ්‍ය අංශ තමයි කිව්වේ හතර දෙනෙක් කියලා ඔවුන් කිව්වොත් තුන් දෙනෙක් කියලා අපිට පුළුවන් එහෙම යොදන්න. අපි කියලා නැහැනේ මේ කණ්ඩායම නැවත එනවා කියලා. බැංකුව විෂබීජහරණය කරන බවත් කියා තිබෙනවා. නොකියූ දේවල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!