spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය වසාදමයි

පුවත්

විදෙස්

කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මේ බව අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. ආසාදිත සේවකයාගේ ආශ්‍රිතයන් 50 දෙනකු පීසීආර් පරීක්ෂයට යොමුකර ඇති බවද එහි ප්‍රථිපල ලැබීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!