spot_img
spot_imgspot_img

මළ සිරුරු ගැන තීරණය ගැනීමේ කමිටුව අද රැස්වෙයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු අනිවාර්යයෙන් ම ආදාහන කළ යුතුයැයි රජය ගෙන ඇති තීරණය නැවත සළකා බැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව අද (23) රැස්වීමට නියමිතව ඇත.

කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදාන කරන්නේ ද නැතිනම් ආදාහනය සඳහා පමණක් යොමු කරන්නේ ද යන්න පිළිබඳ කඩිනමින් තීරණය කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් මේ කමිටුවට දැනුම් දී තිබිණි.

මෙම කමිටුවේ තීන්දුව ලැබෙන තුරු ඒවා කන්ටේනර් ශීතාගාරතුළ තැන්පත් කිරීමට ද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!