spot_img
spot_imgspot_img

ගාල්ලේ මියගිය කොරෝනා ආසාදිතයාගේ මස්සිනාටත් කොරෝනා

පුවත්

විදෙස්

කළුබෝවිල රෝහලේ වකුගඩු රෝගයකට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයාමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් ගාල්ල මිලිද්දුව පදිංචිකරුවාගේ මස්සිනාට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති ඔහු කරන්දෙණියේ පදිංචිකරුවෙකි. සෞඛ්‍ය අංශ පවසන්නේ එම පුද්ගලයා මියගිය තැනැත්තා රෝහලට රැගෙන ගොස් ඔහුගේ සාත්තුව සඳහා නතරව සිටි අයෙකු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!