spot_img
spot_imgspot_img

ගාල්ල නගරයේ PCR පරීක්ෂණ සිදුකරයි

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක කොරෝනා ආසාදිතයන් සැරිසරා ඇති බවට ලැබුණු තොරතුරු හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථානයන්හි සේවක සේවිකාවන් සහ අහඹු ලෙස තෝරාගන්නා පුද්ගලයන්ගේ ජෛව සාම්පල ලබාගැනීම අද (20) ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් ආරම්භ කර තිබේ.

මේ අනුව ගාල්ල ඩික්සන් හන්දියේ දී අද දිනයේ දී පුද්ගලයන් 400ක පමණ පිරිසකගේ ජෛව සාම්පල ලබාගෙන ඒවා කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරයට පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බව සෞඛ්‍ය අංශ පවසයි.

(සටහන හා ඡායාරූප – සාහිත ගම්මම්පිල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!