3.8 C
New York

මියගිය රැඳවියාටත් පැනගිය රැඳවියාටත් කොරෝනා

Published:

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත්කිරීමේ දී වෙඩි වැදී මියගිය රැඳවියාට සහ පැනගොස් සිටිය දී යළි අත්අඩංගුවට ගත් රැඳවියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img