spot_img
spot_imgspot_img

සියලු ලොක්කන් මැතිවරණ කොමිසමට කැඳවයි

පුවත්

විදෙස්

ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන්  රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා සාකච්ඡා කරන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ .එල් රත්නායක කියයි.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය  ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමි වෙයි.

මේ අතර 2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ලබන සතියේ දී  කරන බව  සභාපතිවරයා කීවේය. ඒ කෙටුම්පත  වෙබ් අඩවියට දැනටමත් ඇතුළත් කර ඇතැයි  කොමිෂන්  සභාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!