spot_img
spot_imgspot_img

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 10 වැනිදා තෙක් ප්‍රමාදයි

පුවත්

විදෙස්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 10 වැනිදා එම මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ එක මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කිරීමට සිදුවීම නිසා දුම්රිය ප්‍රමාදවීමක් සිදුවිය බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් සහ ජල සම්පාදන මණ්ඩලයේ නළ එලීම සඳහා කාණු කැපීම යන කටයුතු හේතුවෙන් මෙම තත්වය ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!