spot_img

බ්‍රිතාන්‍යයේ මහ රජුට පිළිකාවක්

පුවත්

විදෙස්

පුරස්ථි ග්‍රන්ථියේ ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය දා රෝහල්ගත වූ බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇතැයි බකිංහැම් මාලිගය නිල නිවේදනක් නිකුත්කර ඇත.

මේ වනවිට රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්, ඔහු සහභාගී වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල් දමා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles